1. prageeth119lk

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    ඇයි උබ ගාල්ලෙ නෙමෙයිද :rolleyes: හ්ම්ම්ම අවුලක් නැ එන වෙලාවක කියපන්කො :)
  2. prageeth119lk

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    මේ ඒ ටික මට දෙන්නකො :D ඉවෙන්ට් එනක්න් අපි සැදිපැහැදි ඉන්නෙ මම පොඩි කාලෙ ආසම Tour of Duty tv series එකට. ඒක නම් පට්ටා මේ තෙමාගිතයත් මරු :love: 0z6fcd--354 තව doctor house තියෙනම් මේවා ටික කවුරු හරි දෙන්නකො බලලා දෙන්නම්:yes:
  3. prageeth119lk

    Facebook Video Call

    :baffled::P
  4. prageeth119lk

    Facebook Video Call

    වැඩෙ නම් හොදයි:)
  5. prageeth119lk

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    මෙ ඔව්යි DVD තියෙ නම් දෙන්නකො stargate universe එකත් හොදයි වගෙ :rolleyes: ලගදි බලුවෙ THE EVENT එකත් මරු :)පලවෙනි කතාංගය ඉවරයි 2දෙවෙනි එකක් එයිද මන්ද:baffled:
  6. prageeth119lk

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    හ්ම්ම් ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට බලනවා:) ඔව් ඒ Mulder අතුරුදන් දවස් වල ඒ එන්නෙ ජෝන් පස්සෙ රෙයස් එනවා උන් දෙන්නත් අවුලක් නැ අන්තිමට ෆොක්ස් එනවා [/COLOR][/SIZE]
  7. prageeth119lk

    සයිකල්~වීරයා

    ඔව් මයි හැබයි එකාඅහු උනා නම් වැරදි 3-4කටවත් වගකියන්න වෙනවා :baffled:
  8. prageeth119lk

    සයිකල්~වීරයා

    කොන්දොස්තර මහත්මයත් නියම බුවෙක් නැත් නම් අරුට පලු යන්න බනිනවා (බිලා ඔයවගෙ එවා මිනිහටත් වෙලා ඇති)කොහොම හරි අරමනුස්සයගෙ පෙර පිනක් නිසා ඔහොම උනා නැත්නම් ඔච්චර දෙයක් වෙලත් කිසි අවුලක්නැ නෙ අර මිනිස්සුත් දන්නවා ඔක පොලිසියට මාට්ටු උනා නම් වෙන දෙ:baffled: මිනිස්සුන්ගෙ මනුස්සකම් තාමත් රැදිලා තියෙනවා...
  9. prageeth119lk

    I am going to Marry.........

    ඔව් ඔව් උබයි මම්යි බාලන්සෙ ඉදලා අදුනන්නෙ :lol: හ්ම්ම් එකනෙ බාලිකාව ලග ඉදලා මිටර 500ක් විතර ඇත්තෙ:baffled: හිටපු නගරදිපතිතුමත් අකුරු කරෙ මෙකෙ පස්සෙ අපිට ඉගැන්නුවත් එක්ක:P
  10. prageeth119lk

    සයිකල්~වීරයා

    හ්ම්ම් ඕක තම්යි හැම තැනම වෙන්නෙ :dull: ලයිසන් නැති යාලුවො ඇක්සිඩන්ට් උන ගමන් ඒ දවස් ව්ල මට කෝල් කරන්නෙ ත්‍රිවිලර් එකක් අරගෙන හරි විගහට වර කියලා:baffled: බීලා ඩ්‍රයිව් කරන එක නම් මහා මෝඩ වැඩක්:angry:
  11. prageeth119lk

    I am going to Marry.........

    :yes: අපි ඉගෙන ගත්තෙ නැතුවට:baffled: ගාල්ලෙ සංගමිත්ත බාලිකාව කිට්ටුවම තමයි පරමානන්ද මා.වී කියලා කියන්නෙ:)
  12. prageeth119lk

    I am going to Marry.........

    දිලෙන තරු ළඳරු පාසල:P මම ගීයෙ දුප්පත් කොල්ලො කෙල්ලො යන ස්කෝලෙකට:yes: කිව්වට ඔයා දන්නෙ නැ:dull:
  13. prageeth119lk

    I am going to Marry.........

    ඔයා දුන්නත් ඒක දෙන්නෙ හිතකින් නෙමෙයි නෙද:P අහ්හ් ඇත්ත නෙන්නම් මම ගල්ලෙ නෙ:shocked: ඔයා ගාල්ලෙද:baffled:
  14. prageeth119lk

    ATTENTION ALL CRYSIS FANS!!!!

    පට්ටා.......:)
  15. prageeth119lk

    I am going to Marry.........

    දිපු දෙයක් අයෙ ගන්න එක හොද නැ නෙ :P එක ඔයාගෙ ලගම පරෙස්සමට තිගන්න:)
  16. prageeth119lk

    I am going to Marry.........

    අහ් එකාද මම බයඋන තරමක්:) මගෙ හදවත ම්ගෙ ලග තිබුනා නම් මෙලහට heart attack එකක් හැදිල :baffled: හොද වෙලාවට් ඒක ඔයාට දුන්නෙ:P මිනිහා දැන් umpire කෙනෙක්ලු:rofl::lol: ඒ උනාට එයා මගෙ:love: උබ කුමාගෙ:P
  17. prageeth119lk

    I am going to Marry.........

    දැන් ඔව්යින් ගැහුවට රිදෙන්නෙ නැ බන් වෙන්න ඔනෙ දෙවල් ඔක්කොම උනා :(
  18. prageeth119lk

    I am going to Marry.........

    හපොයි මගෙ පතම පෙමෙ සුනාමියට අහුඋනා වගෙ......... හුස්මත් හිරවුනා වගෙ:( කවුද එඩ්වඩ්:rolleyes:
  19. prageeth119lk

    I am going to Marry.........

    අපොයි මම එක කිව්වෙ එලකිරි එකට ආපු මුල්ම කාලෙ මට උදව් කලා මවා අදුනන්නෙවත් නැතිව එදයින් පස්සෙ අද වෙනකන් මම දැක්කෙ නැ එකයි :baffled: ඔයා සොරි කියන්න ඔනෙනැ :)
  20. prageeth119lk

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    ගල්ලෙ ටවුන් එකට වරෙන්කො මම එන්නම්:)

    No contents