මමත් ආසම කතාවක් එකෙ කතාතෙමාවට තමයි මම ගොඩක්ම කැමති පිටසක්වලයො,පියබන පිරිසි,සුපිරිසෙබලු විතරක් නෙමෙයි ජනප්‍රවාදවල එන කතා උනත් මෙකට සම්බන්දයි
මම Xfiles කියන එකට ටික එකතු කරන්නම් අවුලක් නැ නෙ
X-file කියන්නෙ FBI (federal bureau of investigation) එකෙන් මෙහෙයවන් පරික්ශන වලින් අබිරහස් විශගන්න බැරි...