me style eke wena sira tv series monawada?
හ්ම්ම් ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට බලනවා
හැබැයි, සීසන් ඔක්කොම බලන්න හෙන කාලයක් යයි![]()

මාත් බැලුවා අවසානේ අර මල්ඩර් අයින් කරලා වෙන එකෙක් දැම්මට පස්සේ බලන එක නතර කලා
Fringe
V(visitors)
Flash Forward
Warehouse 13
Star Gate
Battle Star Gallectica

පලවෙනි කතාංගය ඉවරයි 2දෙවෙනි එකක් එයිද මන්ද
machan mata diyanko mama kurunegalaela ela ekek hari innawa qulity eka ela neda?
මෙ ඔව්යි DVD තියෙ නම් දෙන්නකො stargate universe එකත් හොදයි වගෙ
ලගදි බලුවෙ THE EVENT එකත් මරුපලවෙනි කතාංගය ඉවරයි 2දෙවෙනි එකක් එයිද මන්ද
![]()
මේ ඒ ටික මට දෙන්නකොඔය ටික ඔක්කොම නෑ, ටිකක් තියෙනවා..
Event එක එයි, දැන්ම නම් එන පාටක් නෑ
ඉවෙන්ට් එනක්න් අපි සැදිපැහැදි ඉන්නෙ මම පොඩි කාලෙ ආසම 

X file ඔක්කෝම ටික ටොරන්ට් එකකට දාලා දෙන්න පුලුවන්ද කාට හරි zip karalaa
X file ඔක්කෝම ටික ටොරන්ට් එකකට දාලා දෙන්න පුලුවන්ද කාට හරි zip karalaa

ඕක හරියන එකක් නෑ බන්, seeds 1යි ඩවුන්ලෝඩ් වෙයිද දන්නේ නෑ![]()
ahema thibunata ban seeds wadi wenawa
සොරි වෙන්න ඕනා
dvd keeyakda qulity eka hodatama thiyanawada copy nemenekoheda inne?
ටොරන්ට් ගැන වැඩිය දන්නේ නෑ,සොරි වෙන්න ඕනා
![]()

ගල්ලෙ ටවුන් එකට වරෙන්කො මම එන්නම්![]()

ඇයි උබ ගාල්ලෙ නෙමෙයිද
kawada enna weida kiyanna ba
(kilometer ekasiya ganak mama enna epai denna)

