සර්වසම්පූර්ණ යුනිකෝඩ් පරිවර්තකය හැදුවා..

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සර්වසම්පූර්ණ යුනිකෝඩ් පරිවර්තකය හැදුවා..

    අපි බොහෝ දෙනා සිංහල යුනිකෝඩ් ටයිප් කරන්න ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලය මඟින් නිර්මාණය කරපු Online යුනිකෝඩ් පරිවර්තකය මඟින්... :)

    ඒත් මේකේ අඩුපාඩු කිහිපයක් තියනවා..

    1. Text Box වල Size එක කුඩා වීම
    2. SinGlish Scheme
    එක ටයිප් කරගෙන යනකොට පහළින්ම තියන යුනිකෝඩ් පේන්නේ නැතිව යාම.

    මේ අඩුපාඩු නැත්නම් මෙම යුනිකෝඩ් පරිවර්තකය ඉතාම ප්‍රයෝජනවත් එකක් වෙනවා.. :)

    මේකේ ප්‍රධාන වාසිය තමයි SinGlish Scheme එක බලා ගන්න තියන හැකියාව. තමන් අතින් ටයිප් කිරීමේදී වරදක් වුනත් ඉක්මනින් Backspace ගහල නිවැරදි කරගන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය තැනට ගිහින් හදා ගන්න පුළුවන්.

    මේ වාසිය Google වගේ පරිවර්තක වල නැහැ.

    මේ නිසා ඉහත අඩුපාඩුකම් නැති වන ආකාරයට සකස් කරන ලද යුනිකෝඩ් පරිවර්තකයක් ඔබට ලබා දෙනවා....

    (සැ.යු.- මේකේ නිර්මාණ අයිතිය කොළඹ විශ්වවිද්‍යාලයටම තමා... මම කලේ Modify කරන එක විතරයි.)

    මේ පරිවර්තකය වෙනස් ප්‍රමාණ තුනකින් ලබා දෙනවා.
    1. Default Size - Download
    2. Medium Size - Download
    3. Large Size
    - Download

    තමන්ගේ Desktop එකේ ප්‍රමාණය අනුව ගැලපෙන එක
    Desktop එකට දා ගන්න.

    මේකෙදී දිගටම ටයිප් කරගෙන ගියත් පහළින්ම තියන වචන ටික පේනවා. Scrollbox එකක් Add කරල තියනවා.

    28lamgi.jpg


    Folder එකකට Extract කරල Firefox වලින් open කරගන්න...

    ප්‍රයෝජනවත් වුනා නම් Comment එකක් දාන්න...:)


     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    machan Wijesekara keyboard ekata Singilish ekak hadanna berida??? Portable... like WEB page ekak.. hriyata යුනිකෝඩ් පරිවර්තකය vage.. puluvannam hadahanko....
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නියමයි...... තව හොඳ අදහසක් දෙන්නම් උත්සහ කරන්න,
    පරිවර්ථකයක් හදන්න බලන්න, translator එකක්. ගූගල් එකේවත් සිංහල translate කරන්න බෑ..
    හැදුවොත් ලොකු වටිනාකමකට අලෙවිකරන්නත් පුළුවන් වෙයි.