ඉන්දියන් බයික් ගන්නවා නම් ගන්න ඕනේ පාවිච්චි කරපුවා තමයි..එතකොට විකුණනකොට ලොකු පාඩුවක් නැති තරම්..හැබැයි හොදට හොයලා බලලා ගන්න ඕනේ..මම පදින්නේ පල්සර් 2009 ආපු 200CC එකක්..පාවිච්චි කරපු හොදම තත්වේ තියෙන එකක් ගෙනාවේ...කිසි අව්ලක් නෑ බයික් එකේ..80,90 දැනෙන්නේවත් නෑ බයික් එකට..ඒත් මම හයියෙන් යන්නේ...