1. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    :rofl::rofl: වැරදුන අඩි අඩි. පියවරයන්
  2. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එක එක්කෙනා යනවනෙ අප්ප. ගැහැණු ළමයින්ගෙනුත් කිසි සහයෝගයක් නැහැනෙ.
  3. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    දැන් ඉවරයි ද?
  4. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    :rofl::rofl: අවුලක් නෑ ඔන්න ‍ඔහෙ ගිහිල්ල වන්නමක් ඉගෙන ගෙන එමු. අඩු ටික අල්ලගත්තට පස්සෙ ඕන නැටුමක් දාන්න බැරියෙ :lol:
  5. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ස්ලෝව්නම් ඉතින් අමාරුයි තමයි. එළ එළ ට්‍රයි එකක් දෙමුකො බලන්න.
  6. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එහෙනම් දාමු බලන්න වේගයෙන් පොස්ට්
  7. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    නැටුම් පන්තියකටත් ගියා ද? ඒකෙ සිද්දියක් ද?
  8. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අපෝ නෑ. එයාට හිතුනොත් කවුරු මොනා කිවුවත් ගහයි :lol::lol:
  9. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ඔහොමනම් බෑ කට්ටිය 1000 ගහන්න. දැන් 1000 ගහන්න ආස අය ඔයිට වඩා වේගෙන් පොස්ට් කරන්න ඕන :rofl:
  10. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ඔව් ඔව් එහෙම කරන්න ආසයිනෙ එයා. අදත් කරයි ද දන්නෙ නෑ :lol::lol:
  11. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    කෝ මේ කට්ටිය දැන් ස්ලෝව් වෙලානෙ.
  12. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අනිව අනිව ඒ දෙක තමයි අමාරුම :lol::lol:
  13. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    වෙනදටනම් එහෙම තමයි කරන්නෙ. අද බලමු මොකෝ කරන්නෙ කියල :lol::lol:
  14. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ඔව් ඔව් එහෙම තමයි එයා කරන්නෙ. එතකොට තමයි ඉතින් එයාට සතුටු මං හිතන්නෙ
  15. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    :rofl::rofl: ඒකත් නරක නෑ. හැබැයි කට්ටිය ම මැකුවොත් ඔහොම ආයිත් 1000 ගහන්න වෙනව :lol:
  16. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අනිව අනිව. හැබැයි ඉතින් අද ඉගෙනුම් කටයුත් ද දන්නෙ නෑ වැඩිය පේන්න නැත්තෙ.
  17. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    ඔව් ඒක වුණත් වෙලාවෙ හැටියට අවුලක් නෑ තමයි :rofl:
  18. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එහෙනම් උත්සහ කරල බලන්න. අඩුගානෙ 1001 වත් ගහන්න බැරියෙ :lol::lol:
  19. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    අද කවුද 1000 ගහන්නෙ?

    No contents