මචන් උන්මත්තක වීමක් ගැන මම දන්නේ නැහැ, නමුත් බුදුහාමුදුරුවෝ ලෝක සත්වයාට දේශනාකරලා තියෙන්නේ නිවන් දකින(නැවත ඉපදීම නවත්වන) ක්‍රමය, ඉතින් එකයි කියල තියෙන්නේ ඔය උබ කියපු දේවල් ගැන හොයල වැඩක් නැහැ එක නිසා හොයන්න එපා කියල මොකද එකේ හොයා ගත්තා කියල නිවන ලැබෙන්නේ නැති නිසා....