මචන් මම එක දෙයක් කියන්නම් හැමවෙලාවෙම ඔහොම හිතන්න එපා, මොකද මේ රටේ අනන්තවත් කොල්ලෝ කෙල්ලෝ ගෙවල් වල ඉන්නවා සත පහක්වත් හම්බ නොකර එක නිසා උබ සතුටු වෙයන් උබ උන්ට වඩා පෝසත් මිනිහෙක් කියල, ඒ වගේම උබට වඩා පෝසත් මිනිස්සු දිහා බලල හිතට ශක්තිය ගනින් උබත් කවද හරි ඒ තත්වෙට එනවා කියල නමුත් මචන් ඔය දැන් ඉන්න...