ආපෝ ඇති,මගේ යාළුවෙක් ගේ නංගී කෙනෙක් ගියා එයාර් ලයින්ස්,යන්න කලින් චාමේට හිටි කෙල්ල ගියාට පස්සෙ පුදුම විදියට වෙනස් උනා,දැන් ඉතින් බලන්න බැ සංකර වෙලා,හොඳ අයත් ඉන්නවා,එත් ගොඩක් අය සවුත්තු වෙනවා ඔකට ගියාම,දන්න කෙනෙකුට නම් යන්න තියන්න එපා.ඔකට යන්න සුදුසු කම ඉංග්‍රීසි දැනිමයි ලස්සනයි විතරයි...