මචන්ලා කාලෙකින් දමිය මොකද එළකිරියේ නැත්තේ. මේ යෝදයව පුද්ගලිකව දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලමුද මුට මොකද උනේ කියල.
සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?
මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??
මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...joke එකක් වගේ...
ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!
ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??
මම වැඩේ අල්ලලා දාල මාරු උනා කියල හිතපු අය ගැන මට හරි කණගාටුයි!!! !!! !!! ඒ වගේම මම වැඩේ නවත්තලයි කියල කණගාටු වෙච්ච අයට එහෙම කණගාටු වෙන්න දේකුත් නෑ, මං ඊළඟට ලියන්න ඕනේ සේරම ලියල ඉවරවෙලා තමයි දාන්නේ කියල කලින්ම කිව්වා නේ!!! මේ පැත්තේ නො ආවට මම දිගටම වැඩ!!! දැන් හැතැම්ම 5-6ක් දිගට ලියල තියෙන්නේ
තව හැතැම්ම 2-3ක් විතර ලියන්න තියනවා... ඊට පස්සේ continuously දාගෙන දාගෙන යන්නයි ඉන්නේ. කස්ටියට පැල් බැඳගෙන බලන්නයි තියෙන්නේ!!! මීට පස්සේ කාටවත් මේ 'ධර්ම මාතෘකාවේ' කතාකර කර... කියව කියව... හප හප... ඉන්න මොකවත් ඉතුරු කරන්නේ නෑ!!! !!! !!! ඉස්සරහට ලෝකේ එහෙම්පිටින්ම වෙනස් වෙයි!!! !!! !!! 

Threads යහතින් තියනවද කියල බලන්න ආව...මම වැඩේ අල්ලලා දාල මාරු උනා කියල හිතපු අය ගැන මට හරි කණගාටුයි!!!
Threads යහතින් තියනවද කියල බලන්න ආව...මම වැඩේ අල්ලලා දාල මාරු උනා කියල හිතපු අය ගැන මට හරි කණගාටුයි!!! !!! !!! ඒ වගේම මම වැඩේ නවත්තලයි කියල කණගාටු වෙච්ච අයට එහෙම කණගාටු වෙන්න දේකුත් නෑ, මං ඊළඟට ලියන්න ඕනේ සේරම ලියල ඉවරවෙලා තමයි දාන්නේ කියල කලින්ම කිව්වා නේ!!! මේ පැත්තේ නො ආවට මම දිගටම වැඩ!!! දැන් හැතැම්ම 5-6ක් දිගට ලියල තියෙන්නේ
තව හැතැම්ම 2-3ක් විතර ලියන්න තියනවා... ඊට පස්සේ continuously දාගෙන දාගෙන යන්නයි ඉන්නේ. කස්ටියට පැල් බැඳගෙන බලන්නයි තියෙන්නේ!!! මීට පස්සේ කාටවත් මේ 'ධර්ම මාතෘකාවේ' කතාකර කර... කියව කියව... හප හප... ඉන්න මොකවත් ඉතුරු කරන්නේ නෑ!!! !!! !!! ඉස්සරහට ලෝකේ එහෙම්පිටින්ම වෙනස් වෙයි!!! !!! !!!
![]()

මමනම් හිතුවෙම නැහැ දමිත් මේ තරම් ඉක්මනට අංගොඩින් discharge කරයි කියල.

\Threads යහතින් තියනවද කියල බලන්න ආව...මම වැඩේ අල්ලලා දාල මාරු උනා කියල හිතපු අය ගැන මට හරි කණගාටුයි!!! !!! !!! ඒ වගේම මම වැඩේ නවත්තලයි කියල කණගාටු වෙච්ච අයට එහෙම කණගාටු වෙන්න දේකුත් නෑ, මං ඊළඟට ලියන්න ඕනේ සේරම ලියල ඉවරවෙලා තමයි දාන්නේ කියල කලින්ම කිව්වා නේ!!! මේ පැත්තේ නො ආවට මම දිගටම වැඩ!!! දැන් හැතැම්ම 5-6ක් දිගට ලියල තියෙන්නේ
තව හැතැම්ම 2-3ක් විතර ලියන්න තියනවා... ඊට පස්සේ continuously දාගෙන දාගෙන යන්නයි ඉන්නේ. කස්ටියට පැල් බැඳගෙන බලන්නයි තියෙන්නේ!!! මීට පස්සේ කාටවත් මේ 'ධර්ම මාතෘකාවේ' කතාකර කර... කියව කියව... හප හප... ඉන්න මොකවත් ඉතුරු කරන්නේ නෑ!!! !!! !!! ඉස්සරහට ලෝකේ එහෙම්පිටින්ම වෙනස් වෙයි!!! !!! !!!
![]()

කස්ටිය ready වෙන්ඩ!!! දන්න දන්න හැමෝටම මෙතනට set වෙන්න කියන්න!!! සියලු සත්වයෝ ණිවන් දක්කගෙන... දක්කගෙන... යන්න ලඟයි!!! !!! !!!![]()

කස්ටිය ready වෙන්ඩ!!! දන්න දන්න හැමෝටම මෙතනට set වෙන්න කියන්න!!! සියලු සත්වයෝ ණිවන් දක්කගෙන... දක්කගෙන... යන්න ලඟයි!!! !!! !!!
අයෙත් ආතල් එකක් දෙයි වගෙ