1. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    mage unusum subapathum posts 28k venuven :D
  2. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    මොක ද? :lol: මොක ද මල්ලි?
  3. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    එහෙම ද? එළ එළ :D
  4. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න මම නටුවක් වෙන්නම් ඔබ මගේ මල වෙන්න මම සයුරක් වෙන්නම් ඔබ කිඳුරිය වෙන්න මම පණ හරි දෙන්නම් ඔබ මගේ සඳ වෙන්න සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම් ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම් පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම් අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම් මම අහසක් වෙන්නම් ...
  5. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    ඔන්න හරි එක යනව
  6. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    යකෙක් ද දන්නෙ නෑ. ඒ වගේ ද? මනමාලියක් නැතුව වෙඩින් නෑ :rofl:
  7. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    වැරදි සිංදුවනෙ බොලේ ඒ
  8. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    එළ එළ මල්ලි ස්තූතියි සිංදුවට හා විශ් එකට. ඒවනම් ඉතින් කවද වෙයිද දන්නෙ නෑ :lol:
  9. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    මං මේ කල්පනා කළේ මං මනුෂ්‍යයෙක් ද කියල :lol::lol: දන්නෙ ම නැද්ද? අපරාදෙ
  10. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    මොන මනුස්ස‍යෙක්? :lol: නිරෝගී? එයාලට ද? මං දන්නෙ නෑ ඔයාල එපායෙ දැනගන්න ඒක :rofl:
  11. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    :shocked: එහෙම ඇලජික් එකක් නැහැ‍නෙ මට. මාව ඇලජික් ඇති මල්වලට :lol:
  12. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    හරි මතක නැතිවුණාට කමක් නෑ. මං ඇහැවුවෙ මොකක් සම්බන්ධව ද කිවුවෙ කියලනෙ :rofl:
  13. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    එහෙනම් දැන් කිවුවෙ. දැන් ඔය මොකක් ගැනද කිවුවෙ? මල් නෑ කිවුව එක ගැන ද?
  14. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    Background Music නිසා හරියට කියවන ඒව ඇහෙන්නෙ නෑ
  15. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    එහෙනම් ඒ ලෙඩේ ගැන විස්තරයක් කියන්න බලන්න ඒකනෙ කිවුවෙ ඉතින්
  16. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    ලංවෙලා මට කියන්න දෙනව ද ලොවට හොරෙන් මං ආදරෙයි කියා
  17. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    මොකක් ද ලෙඩේ? :shocked: මං වගේ කම්මැලියෙක් මේ ලෝකෙ වෙන නෑ :no:
  18. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    නෑ මටනම් එහෙම නෑ. මං කිවුවෙ කට්ටිය කියන එකක්. අපිට ඉතින් මල් 7 ඕන නෑ. එක මලක්වත් කැමති නැහැනෙ :lol: එහෙම ද? එතකොට මං හින්ද ද කම්මැලියො නැති පලාත්වලටත් වහින්නෙ? :shocked:
  19. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    ඒක ඉතින් කොහොමත් කවදත් එහෙමනෙ. හැබැයි තව තව අය ඉන්නකොටත් හැබැයි මල් වෙනවලු නේද? :lol: දැන්නම් නෑ වගේ. දවල්, හවස තිබුණ ගොඩක්
  20. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    එහෙම ද? එහෙනම් හොඳයිනෙ ඉතින්. නිමිල හරි ඉතින් ටොප් පෝස්ටර් වෙන්න පුළුවන් වෙයි ඔයාට :lol::lol:

    No contents