1. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    හිමිවුණානම් ඔබව මට සඳවතියේ මගේ පණමෙන් රකිනවා මම සත්තයි
  2. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    RTM තමයි තියෙන්නෙ. Retail එක හා RTM එක අතර වෙනසක් නෑ අප්ඩේට්වල ඇරෙන්න. Retail ම ඕනනම් ඉතින් තව ටිකක් කල් ඉවසන්න වෙයි. :):)
  3. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ඔයාවමයි මට ඕනෙලූ මට කියාගන්න බැරි ඒකලූ ඔයාටමයි මං ආසලූ මට ඔයා නැතිව බැරි ඒකලූ
  4. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    එළ එළ හොඳට කරන්න
  5. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    මට කැමති වෙන කෙනෙක් ඉන්න එකක් නෑ :lol::lol: මොකෝ මං ජොබ් එකක් කරන්න කැමති නෑ :rofl:
  6. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    ඉතින් දැන් ඔයානෙ පැනල යන කතාවක් කිවුවෙ. :lol::lol: මං කොහොම ද දන්නෙ ඒක ගැන :lol:
  7. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    එහෙම අසහනයක් නැතිවුණ නිසා තමයි මෙච්චර කල් හිටියෙ :lol::lol:
  8. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    කාත් එක්ක ද පැනල යන්නෙ? :shocked:
  9. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    කාත් එක්ක ද? පැනල යන්නෙ මොකට ද ගැහැණු ළමයෙක් ඉන්නවනම් ගෙදරට කියන්න විතරයි තියෙන්නෙ. :rofl:
  10. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    මනමාලියක් නැතුව වෙඩින් නැහැනෙ. එහෙනම් ඔයාගෙ වෙඩින් එකේ දෙන කේක් කන්න
  11. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    මං තාම බැඳලවත් නෑ. :lol::lol: නාකියි තමයි වයසින් :rofl:
  12. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    ඔබ හිනා දකිනට මල් පුසුඹ දිගේ කෙලෙස ද නෑවිත් ඉන්නේ
  13. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    හදාගෙන කන්න. නැත්තම් කඩෙන් අරගෙන දෙන්නම් හැබැයි වෙඩින් නෑ :lol::lol:
  14. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    ඔව් එහෙම තමයි :D එහෙනම් ඉතින් දැන් තව ටිකකින් ලෑස්ති වෙලා ඉන්න වෙයි ටැග් දාන්න.
  15. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    ගිය ආත්මෙ ද? දන්නෙ නෑ ඒක ගැනනම් :lol:
  16. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    ඉතින් පිළිගන්න එපා :lol::lol: ඇත්ත වෙනස් වෙන්නෙ නැහැනෙ ඒ වුණාට :rofl: එහෙම කෙනෙක් ඉන්නවනම් මෙලහකට මං බැඳල :rofl:
  17. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    ජීවිතේට මං කියූ තාරකාවියේ
  18. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    ඔලුවෙන් හිටගෙන කියන්නෙ මොකට ද කවුරුත් දන්න‍වනෙ ඒක ඇත්ත කියල :lol::lol:
  19. Malinga

    2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

    ඒක විතරයි ප්‍රශ්නයකට තියෙන්නෙ :P පත්තරේ ඇඩ් දාන්න ඕනනම් මෙචචර කල් ඉන්න ඕන ද? :lol:

    No contents