1. ජන්තු අයියා

    Bike Riders Attention Pls

    මමත් බයික් පදින්නේ...ඔය වැඩේම මටත් උනා..තව බයික් එකක් වමෙන් මාව ඉස්සරහ කරන්න ගිහින් ඌ මගේ බයික් එකේ ඇතිල්ලුනා..දෙන්නම ඇදගෙන වැටුනා...මට මරන් කන්න හිතුනා ඌ ව..අනතුරු වැඩි වෙන්නේ මිනිස්සු නිතිය පිලිපදින්නේ නැති නිසා....මම නම් පාරට බයික් එක දැම්මම මගේ සහ අනිත් මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතලා...
  2. ජන්තු අයියා

    Yamaha FZ-S V2.0

    FZ එකේ අවසානය වගේ මේ නම්..යකෝ පරණ එක ලස්සනයිනේ මිට වඩා..මේක දැක්කම හිනා යනවා..
  3. ජන්තු අයියා

    Exclusive "Urajdlk" in the beach with GF !!!

    ජය වේවා මාමේ.............:D:D
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේ බජාජ් පල්සර් 150 බයික් එකක්..හොද බයික් එකක් හැම අතින්ම....බය නැතුව ගන්න...
  5. ජන්තු අයියා

    උබලගේ PM වලට REPLY :(

    එල මචං...මගේ පි.ඇම් එකටත් උබ සැලකුවා...
  6. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    කැඩුන ලයිට් වලට කප් ඒක අලුතෙන් ගහන උන් නම් ඉන්නවා...
  7. ජන්තු අයියා

    චන්න-ගයත්‍රී ගේ දියණියගේ උපන්දින සාදය

    යකෝ අම්මා හොට් දුවට වඩා...:eek:
  8. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    අප්පා..ගොඩ ගත්ත කාර් එකක්..රැලි තියෙනවා දොරවල් වල...:(..ඕව නැති පරණ කාර් හොයන එකත් හරි අමාරු වැඩක්..
  9. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    සුපිරි ගණන් වෙයි..හැබැයි පට්ට ලුක්..පාවිච්චි කරපු සෙට් නම් 50ක් වත කියයි..
  10. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    කොයිල් ස්ප්‍රින් කපලා තමයි ගොඩක් උන් ඔහොම පාත් කරන්නේ මචං මම දන්නා හැටියට..
  11. ජන්තු අයියා

    Toshiba laptop Price

    මගේ ලග Acer i5 එකක් තියෙනවා..ඕනේ නම් කියපන්...වටිනා ගානකට දෙන්නේ..ගලවලා කරලා නැත...:yes:
  12. ජන්තු අයියා

    Love Couple 17+

    :lol::lol::lol::lol:
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒ රබර් ගැජට් ගන්න තියෙනවා මචං.මම ඔය වගේ පොඩි පොඩි අයිටම් ගණන් යන්නේ කෙලින්ම මාලිගාවත්ත බජාජ් කම්පනියට...:yes:
  14. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    ආ බුවා...අපෝ පොර ගෙනෙයි ඕන මගුලක්...:rolleyes:
  15. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    අඩේ...එල එල..ලාන්සර් එකට තමයි හිත ගිහින් තියෙන්නේ..ඔව් වැඩි ගානක් දීලා හරි බොඩි එන්ජින් හොද එකක් ගන්න වෙනවා .නැත්තන් අඩුවට ගෙනත් වියදම් කරලා කරලා අන්තිමට ගත්තා වගේ තව ගානක් නිකන් නාස්ති වෙලා..
  16. ජන්තු අයියා

    බෙන්ස් එකක් order කලානම් නරක ආරංචියක්

    හොද වෙලාවට මේක දැක්කේ..මම ඕඩර් කරන්න හැදුවේ එකක්...:rofl: අපරාදේ යකෝ කාර් එක...ලුණු වතුර නිසා ගන්නම දෙයක් නැතුව ඇති..සර්කිට් ඔක්කොම කලවිලාම යන්න ඇති...:(
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඇයි බං ඔය මගුල පිස්සු කෙලියොත් බයික් එක ස්ටාර්ට් වෙන්නෙත් නෑ..කොටින්ම කිව්වොත් හොන්,සිග්නල් ලයිට්,හෙඩ් ලයිට් එනම මනං ඔක්කොම ඔකේ සිග්නල් එකෙන් වැඩ කරන්නේ...

    No contents