අන්න කතාව...වැරැද්ද කරත්තේ නෙමෙයි..කරත්තේ දක්කන මී හරකාගේ..:yes::yes:
අද උදේ ගැනියෙක් පාර දකුණෙන් බඩ ගානවා 40 ට විතර....හෝන් කලාට බලන්නෙත් නෑ..ගල් පිළිමේ තියලා වගේ ඔහේ යනවා..වමෙන් දාලා ගිහින් වැදුනොත් වැරැද්ද මගේ පිට යන්නේ..කොහොම හරි ලං කරලා කිව්වා ඒකිට දෙකක් ..කාර් එක නිකන්ම වමට ගත්තා....ඒ වගේ...