1. ජන්තු අයියා

    Corolla KE20යක් Modify කරන්න ඕනේ

    මගේ පරණ කාර් සිහිනයේ ඒක කාර් එකක් තමයි ටොයෝටා ke 27 (දොර දෙක).තාමත් නෙට් එකක් ගත්ත ෆොටෝ ෆෝල්ඩර පිටින්ම තියෙනවා..දොර දෙක කාර් ගොඩක් අඩුයි ලංකාවේ..හොදට තියෙන කාර් දෙන්නේ නෑ අයිතිකාරයෝ.. ඔහොම පෙනුමට හදන්න ඕනේ නම් මුලිකත්වය දෙන්න ඕනේ බෝඩියට.රැලි නැති සුපිරි බොඩියක් වෙන තරමට අවසාන පෙනුම වැඩි...
  2. ජන්තු අයියා

    කාර්_එකක්_ගන්නයි_යන්නේ

    ඕකත් ෂුවර් එකටම 2000CC වෙන්න ඕනේ..පෙට්‍රල් වැඩිපුර බිව්වට සුබාරු කාර් මාර සැප බං..වංගු ගන්න පුළුවන් කාර් ඒක අබරෙන්නේ නැතුව..ඉම්ප්රෙසා,ලෙගසි තමයි එල බඩු..
  3. ජන්තු අයියා

    creative 5.1 sub එකෙන් ඇසෙන සර. බර ශබ්ධය

    ඔක්කොටම කලින් පවර් වයර් එක ප්ලග් කලාම ස්පාර්ක් එකක් එනවද බලපන්..මගේ සබ් ඒකත් ඉස්සර ඔන් කලාම සර බර ගානවා..බලද්දී ලෙඩේ ප්ලග් එකේ..
  4. ජන්තු අයියා

    Gall Road

    ඇත්තටම ඒ කාලෙනේ ඉන්න තිබ්බේ ඕයි....ගාලු පාරත් එල කෙල්ලෝ ඇදපු විදියත් එල..දැන් ඔහොම කෙල්ලෝ ඇදගෙන ගියොත් කී දෙනෙක් කෙල හලයිද?අපිට නොදැනිව අපේ රට වෙන අතකට යනවා දැන්...
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ටෙරී පුතේ වැඩේ නම් එල ආ....පට්ට ගති..ඇතුල කළු කලොත් මොකෝ තත්වේ?අපිට බෑ නෙ ඔය සෙල්ලම බං..:sorry:
  6. ජන්තු අයියා

    කාර්_එකක්_ගන්නයි_යන්නේ

    තිබ්බත් පාර්ට්ස් නම් හොයා ගන්නම නැති වෙයි නේද මචං...
  7. ජන්තු අයියා

    කාර්_එකක්_ගන්නයි_යන්නේ

    මෙහෙම පරිස්සමට වාහන තියා ගන්න මිනිස්සුන්ට මල් තියලා වැදලා ඕවා ගේන්න ඕනේ...:love::love:
  8. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    ආපිකෝ එකෙන් හොද මෙට්ටයක් ගත්තා නම් වැඩේ ගොඩ...:lol::lol::lol::lol:
  9. ජන්තු අයියා

    කාර්_එකක්_ගන්නයි_යන්නේ

    මාමා ටොයෝටා DX වැගන් එකක් ගත්තනේ අන්තිමට
  10. ජන්තු අයියා

    කාර්_එකක්_ගන්නයි_යන්නේ

    උබේ බෝට්ටුවේ සිටින මාගෙන් බම්ප් එකක්...:yes:
  11. ජන්තු අයියා

    Toyota Dolphin help

    බුදු අම්බෝ 18 ට ඩොල්ෆින් වෑන් නම් හොයන්න ලැබෙන්න නෑ...
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    දවසේ කතාව යකෝ....හීරෝ මල්ලි ලිං ගැට්ටේ වැදිලා ජබෝහ් ගාලා ලිං පතුලේ...:rofl:
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ගෝල්ඩන් බයික් නේද? දමිත් කියලා බුවෙක් ලග මේවා තියෙන්නේ..මම මේ ගෙදරට ගිහින් තියෙනවා බත්තරමුල්ලේ..එල CBR ටිකක් තිබුනා බුවා ලග..:love:
  14. ජන්තු අයියා

    ජීවීතේ කරපු ලොකුම ගොන්කම මොකක්ද?

    ඉස්කෝලේ යන කාලේ 10 වසරේදී අපේ පන්තියේ කෙල්ලෙක් එක්ක යාලු උන එක තමයි කර ගත්ත ලොකුම මෝඩ කම..එකේ ආනිසංස තාම මගේ වටේ හොල්මන් කරනවා..:oo:
  15. ජන්තු අයියා

    Mage Wastuwa!

    ඔය කොට්ටේ නම් ගින්නට දැම්මත් ගිනි හාන්න එකක් නෑ තියෙන නසරානි වලට..ඊයා.....:baffled:
  16. ජන්තු අයියා

    අමා Duckface ෆේල්

    කොල්ලව තමයි කැතට පෙන්නේ..කමෙන්ට් ටික කියෙව්වම මට වහ කන්න හිතෙනවා..:rofl:
  17. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    කාබ් එන්ජින් වල නිකන් ඈක්සලේටර් එක පාග පාග ඉන්න එපා මාමේ..ඔහොම කේස් එන්න පුළුවන්...ෆ්ලඩ් උනොත් අනාතයි..
  18. ජන්තු අයියා

    අලූතින් පොලිසියට ගත් බයික්

    පොලිස් ගොබ්බයො දැන් පාරේ යන්නේ හරියට හිතට අරගෙන..සන්ග්ලාස් දාලා යන්නේ දැන් :rofl:..මම යාළුවොත් එක්ක වෑන් එකේ මාතර ට්‍රිප් එකක් ගියා..යනකොට දකුණු පැත්තේ ඩිම් ඒක පිච්චුනා..කොහොම හරි පොඩි පාරක යද්දී මේ 600CC පොලිස් නරියෙක් ඉස්සරහට කෙළගෙන ආවා හෙඩ් ලයිට් ගහගෙන..මම හිතුවේ හැප්පෙන්න එනවා කියලා..මම...
  19. ජන්තු අයියා

    පරණ වාහනයක් ගන්න යන්නේ....!!

    අන්කල් වෑන් ඒක විකුනලා දැම්මා..ඒක ගත්ත බුවා නම් එලට තියන් ඉන්නවා දැන්..ස්කූල් හයර් වලට දැන් පාවිච්චිය...
  20. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අපෝ වැඩක් නෑ කතා කරලා..මෙහෙටත් එනවා ඔය වගේ පිස්සු හුටං ලා...සමහර උන් බලන් ඉන්නේ මම CPU එක වෙනුවට උගේ ගෑනිව අත ගානවා වගේ..මම හදනවා..උගේ ඔලුව කෙසින් ඒක අස්සේ..දෙන්න හිතෙනවා ඒ වෙලාවට කෙසින් පියනෙන් ඔලුව කුඩු වෙලා යන්න..සමහර උන් කඩාගෙන එනවා හාර්ඩ්වෙයා සයිඩ් එකට අහන්නෙවත් නෑ ඇතුලට එන්නද කියලා..ඒ...

    No contents