1. ජන්තු අයියා

    nangi hadapu motorbike eka

    එල කෙල්ලෙක් බං..ඔය වයසට කෙල්ලෝ අතට ගන්නේ මේකප් බඩු,ඒත් මේ කෙල්ල ගොඩක් වෙනස්...හැකියාව වැඩ වඩාත් දියුණු වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අලුත් 150 එකේ බොඩි කන්ට්‍රෝල් එක නෑ කිව්වා?අප්පට සිරි...ඒ මොකෝ දන්නේ නෑ..එන නම් නැති වෙන එකම තමයි හොද බං..
  3. ජන්තු අයියා

    පූසිකාගේ i love you

    පූසිකා සහ උබ ඩෙඩෙනා ඩිහා දෙයියොම බලා ගන්න ඕනේ :lol::lol::lol:
  4. ජන්තු අයියා

    Math car ekak gaththa

    අඩේ..එළනේ බං..මාත් මේ දවස් වල අසාවෙන් ඉන්න කාර් එක ලාන්සර් බොක්ස්..දාපන් ෆොටෝ ටිකක් බලන්න..
  5. ජන්තු අයියා

    ට්‍රාන්ස්ෆෝමරයෙක් හදලා

    මට නම් මෙලෝ රහක් නෑ උගේ නිරමාණයේ..කාර් එක අපරාදේ..
  6. ජන්තු අයියා

    බජාජ් බයික් එකේ අවුලක් ... උදව්වක් දෙන්න මචෝ

    කාබ් අව්ලක් වගේ පේන්නේ...එතකොට තමයි ඔය උදේට ස්ටාර්ට් කරන්න බැරි ලෙඩ එන්නේ...උබ කොහෙද ඉන්නේ?
  7. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    පරණ කාර් එකක් අරන් හදලා පදිං එකෙත් පොඩි ගතියක් තියෙනවා බං..තාම නැගිටින මිනිහෙක් විදියට මට සල්ලි යොදවන්න පුළුවන් ඔය වගේ කාර් එකකට තමයි ඉතිං..
  8. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    අම්මට සිරි..ගින්දර...:D
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :Dමේ වගේ මෝරෙක් සෙට් උනාම ලේසියෙන් විකුනන්න හොද නෑ..ලෙඩ දෙන්නෙත් නෑ බං...මගේ හොද වෙලාවට සෙට් වෙච්ච බයික් එකක්..:love::love:
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අඩේ...සුභ උපන්දිනයක් වේවා හරිදුවෝ:).....ජි.ඇන් එකේ පස්සෙන් ඉදගෙන යන්න කව්රු හරි හේතු වාසනා වේවා.:rolleyes::love:..!!(දැනටමත් ඉන්නවද දන්නේ නෑ.)
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේ ගාන හොදයි බං..පිකප් එකත් එල..පෙට්‍රල් 40 ක් ෂුවර්.. 200 එකට ආයේ තව මොනවාද?:D
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    නුවර දුර වැඩි නිසා අත ඇරියේ..කොලබ තිබ්බ නම් කොල්ලා මෙලහකට එතන..:):yes:
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    තියෙන එකත් දාපන්..අලුත් එක ගත්තම එකත් දාපන්..:D
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔන්න කුකුලනේ මගේ පල්සරේ කේන්දරේ...මේක බලලා කියාපිය කොහොමද කියලා? :eek:
  15. ජන්තු අයියා

    මීයෙක් අත කෑවා බන්

    යකෝ මියෙක් අත කෑවම උබේ මියා මැරෙනවා..:lol::lol:.. විහිළුවට හොදේ..මචන් කෝකටත් ඩොකෙක් ලගට පලයන්..මොකද මියන්ගෙන් ලෙඩ එනවනේ
  16. ජන්තු අයියා

    පෙට්‍රෝල් කට්ට

    ෆ්ලොටරේ ටිකක් බලා ගන්න මචන්..හැබැයි මෙහෙමයි බයික් එක ටිකක් වේගෙන් යනකොට පෙට්‍රල් කට්ට ටිකක් පහලට බහිනවා..ස්ලෝ උනාම ආයිත් හරි තැනට එනවා...ඒක නම් ටිකක් නොර්මල් කේස් එකක්...
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හිටු මගේ එකත් දාන්ට...
  18. ජන්තු අයියා

    Your first very own Vehicle

    ආයිත් අහලා ....:D
  19. ජන්තු අයියා

    Your first very own Vehicle

    :D..එහෙනම් අහන්න දෙයක් නෑ පෙට්රෝල් සල්ලි..හැබැයි..පෙට්‍රල් 12 ක් විතර වැඩ කරන්න ඕනේ අඩුම ඔකේ..බ්ලෝ ඕෆ් වැල්ව්,බුස්ට් මීටර් එහෙම සෙට් කරලද තියෙන්නේ?තාමත් උබ ලගද කාර් එක තියෙන්නේ?
  20. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මචන් අයිඩ්ලින් තියන්න ඕනේ එන්ජිම හොදට රත් වෙනකල් දුවලා ඇවිත්.එන්ජිම කූල් පිට කවදාවත් අයිඩ්ලින් එජස්ට් කරන්න එපා..එතකොට ඔය වගේ අවුල් එනවා...

    No contents