Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මචන්ලා TV ගන දන්න අයගෙන් උදාව් ඔනෙ.
මගේ ලග SAMSUNG 40' LED 3D 6 Series ekak thiyenava (brandnew seal pack) ඕනේ නම් කියපන්..
ජන්තු අයියා
Post #22
Jun 4, 2014
Forum:
ElaKiri Help
පෝන් හෙල්ප්
මේ දවස් වල අබාන්ස් එකෙන් ගන්න ෆෝන් වැටුනත්,තෙමුනත් වොරන්ටි දෙනවලු..අන්න තඩි බෝඩ් ගහලා තියෙනවා මම දැක්කා...හැබැයි ටික කාලයයි ඒ වාසිය..ඉක්මන් කලොත් හොදයි..
ජන්තු අයියා
Post #26
Jun 3, 2014
Forum:
ElaKiri Talk!
ElaKiri Bajaj Pulsar Fan Club.
බයික් පදිනකොට ලෙඩ එනවා බං...:P
ජන්තු අයියා
Post #6,043
Jun 2, 2014
Forum:
Bike Reviews and DIY Guides
Pea Nuts
ලුණු රස කතාව නම් මරු..:lol:
ජන්තු අයියා
Post #23
Jun 2, 2014
Forum:
ElaKiri Jokes
ElaKiri Bajaj Pulsar Fan Club.
ටැංකිය ගැලෙව්වම යට පැත්තේ වයර් එකක් එල්ලෙන්නේ බං...අන්න ඒක..ඇන හතර ගලවලා ගන්න ඕනේ අතට.. මේ තියෙන්නේ
ජන්තු අයියා
Post #6,040
Jun 2, 2014
Forum:
Bike Reviews and DIY Guides
රන්ජා බැලුවයි..?
ඕක බලන්න යන්න ඕනේ ගංජා,ගුලි,පැණි වගේ මොලේ කණපිට ගහන දෙයක් පාවිච්චි කරලා..අන්න එතකොට ඕක බලන්න ගිය ඒක ගැන ලැජ්ජාවක් එන්නේ නෑ..:P
ජන්තු අයියා
Post #117
Jun 2, 2014
Forum:
ElaKiri Talk!
ElaKiri Bajaj Pulsar Fan Club.
මාමි නරකද ටැංකිය ඇතුලේ තියෙන පෙට්‍රෙල් ෆ්ලොටරේ සුද්ද කරලා බැලුවා නම්...ඔය ගැජට් පින් ඒක පොඩ්ඩ හිර උනත් පිෂ්ෂු කෙලිනවා..
ජන්තු අයියා
Post #6,038
Jun 2, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
අඩෝ..උබ පද්දද?එලනේද බං?හිටපන්කෝ ලබන අවුරුද්දේ කොල්ලා බස්සන්න බයික් එකක්..
ජන්තු අයියා
Post #6,035
Jun 2, 2014
Forum:
Bike Reviews and DIY Guides
indiawe ewun lankawe sinduwak copy karala
මම යනවා යකෝ ගගට පනින්න..රෙද්ද ...මේවා අහනවවට වඩා සැපයි වතුර පෙවිලා මැරෙන එක:angry::angry:
ජන්තු අයියා
Post #11
May 31, 2014
Forum:
New Music
Mini marala panina plan eka!
අද කතාවට නම් එච්චරම හිනා යන්නේ නෑ...:P
ජන්තු අයියා
Post #14
May 31, 2014
Forum:
ElaKiri Talk!
මගේ නැන්දගේ දුව ගැන ප්‍රශ්නයක්
හරි කොල්ලෙක් නම් ජංගි කේස් වලට යාළුකම් අත අරින්නේ නෑ බං..බය නොවී හිටපන්...
ජන්තු අයියා
Post #8
May 30, 2014
Forum:
ElaKiri Talk!
ElaKiri Bajaj Pulsar Fan Club.
ඒක නිකන් හරියට ළමා කවියක් වගේ මාමේ...:lol::lol:
ජන්තු අයියා
Post #5,790
May 30, 2014
Forum:
Bike Reviews and DIY Guides
කොල්ලනේ මේ බයික් එක හොයල දෙන්න
අනුන්ගේ දේ කඩා වඩා ගන්න සක්කිලි හැත්ත බං...අම්මපා ඕකුන් මැරෙන්නේ නෑ නේ බුරුතු පිටින්.:angry::angry:.
ජන්තු අයියා
Post #21
May 30, 2014
Forum:
Bike Talks
කොල්ලනේ මේ බයික් එක හොයල දෙන්න
මගේ යාළුවගේ පල්සර් 200 එකත් ඉස්සුවා බං කිරිබත්ගොඩදී...දැන් මාසෙකුත් පහු උනා..ආරංචියක් නෑ..පොලිසියේ පැමිණිල්ලක් දැම්මද මචන්? මෙන්න අපේ කේස් එක.. http://www.elakiri.com/forum/showthread.php?t=1609397
ජන්තු අයියා
Post #14
May 30, 2014
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club.
කොටලු පෝලියෝ මොඩල්....:lol:
ජන්තු අයියා
Post #5,783
May 30, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
අප්පා...50 000 පැනලා නම් හරි ඇති එන්ජිමට...එන්ජින් ගලවලාම තමයි බං ගණන් මිමි බලන්න වෙන්නේ...කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමයි ඉතින්..බජාජ් එකකින්ම හදපන් හැබැයි ඔරිජිනල් බඩු දාලා..
ජන්තු අයියා
Post #5,782
May 30, 2014
Forum:
Bike Reviews and DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club.
මචන් ජුකී මැෂිමක් තියෙනවා සෙට් කරලා දෙන්නද?:P
ජන්තු අයියා
Post #5,781
May 30, 2014
Forum:
Bike Reviews and DIY Guides
Brand new motor bike Helmet imported
අන්න ඒ අදහස නම් මරු...
ජන්තු අයියා
Post #27
May 29, 2014
Forum:
Sports
Brand new motor bike Helmet imported
මම කෝල් කළා මාමේ..ගොඩගම හන්දිය කිට්ටුව තියෙන්නේ කිව්වා..
ජන්තු අයියා
Post #24
May 29, 2014
Forum:
Sports
රියදුරු පාසල් වල නිතර ඇසෙන සොදුරු වචන පෙලŜ
කතා කරලා වැඩක් නෑ...ඕකත් එක්තරා ගුරු වෘත්තියක් නේ..ගමේ ගොඩේ බයිලලා තමයි ගොඩක්ම ඕවගේ ඉන්නේ..උන් ට හික්මීමෙන් උගන්නන්න දන්නේ නෑ...නොදන්නා මිනිහෙක්ට වාහනේ රියදුරු අසුනේ වාඩි උනාම හෙන අප්සට්..ටික ටික හුරු වෙන්නේ..අරු මාරයා වගේ කෑ ගැහුවම තව අවුල්..මට පුරුදු කරපු එකා නම් ටිකක් හොදයි..
ජන්තු අයියා
Post #65
May 29, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom