1. ජන්තු අයියා

    Motor Bike help

    කොයි වගේ එකක්ද බලාපොරොත්තු වෙන්නේ?යාන්තන් ගමන්බිමන් යන්නද?පෙනුම තියෙන එකක්ද?
  2. ජන්තු අයියා

    LED 3D Smart TV තියන අය එන්ඩෝ

    LED TV නෑ..අපේ ගෙදර තියෙන්නේ SONY Q1 21 inch CRT TV එකක් බං:no::(...සව්දි ඉදන් ගෙනාපු එකක්..කිසි අව්ලක් නැතුව අදටත් බඩු වැඩ 1900 ගණන් වල ගත්තේ...
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එච්චර අලුත් එකකට නම් යන්න බැරි වෙයි මචන් W,X නම්බර් තමයි ගන්න පුළුවන්..පට්ට ගහපු නැති බයික් හොයා ගන්න පුළුවන් මචන්..එන්ජින් සද්දෙන් කියන්න පුළුවන්..
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හරි ගාන හිතේ තියන් වැඩි ගානක් තමයි ගොඩක් උන් දාන්නේ...හිතට හොද බයික් එක බලලා සාදාරන ගානකට ආවා නම් එල....2010 ඉදන් උඩ බයික් එකක් බලල ගනින් මචන්..
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පංචිකාවත්ත ජානක මෝටර්ස් එකේ බලන්න..බඩු තියෙනවා
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අඩු කොරාලා දෙන්නම් කිව්වේ ඇම්පියර් ගානද මාමේ?:lol::lol:..
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    Ikman.lk බලපන්..පල්සර් වගයක් තිබ්බා විකුනන්න...
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මොකෙක්ද එකෙක් අපේ පල්සර් ක්ලබ් එකේ සිල්වත් කුකුලන්ගේ සිලේ කඩන්න හැදුවනේ මාමේ නාරි දේහ පින්තුර වලින්:angry:..එක කුකුලෙක් නෙමෙයි සැලුනේ ඕන්.....:dull:
  9. ජන්තු අයියා

    KAMAYA_uthurana_KAMA_ COLOMBO-```

    මෙහෙමනේ මචන්...ඔය තත්වේ එදත් තිබුනා අදත් තියෙනවා හෙටත් තියෙයි..තියෙන එකාට පැලෙන්න තියෙනවා නැති එකාට නැත්තටම නෑ...තිබ්බත් හැම එකාම නයිට් ක්ලබ් යන්නෙත් නෑ..ඕවට යන්නේ ටිකක් බටහිර පැත්තට බර සෙට් එක තමයි..
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කව්ද යකෝ මේ පල්සර් ක්ලබ් ඒක නයිට් ක්ලබ් එකක් කරන්න යන එකාලා....:angry::angry::angry:
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    "ඔයා යන්න ,මම එන්නම් "ස්ටයිල් එකේ තමයි මාත් පාරේ යන්නේ...:)ඇගට ගුණයි..
  12. ජන්තු අයියා

    Demak DZM 200 launched

    රාජගිරියේ පැත්තේ ඉදන් ඇවිත් කෝට්ටේ පැත්තට හරවලා තුන්මං හන්දිය සෙට් වෙන තැනම තියෙන්නේ මට මතක හැටියට/..
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ස්පීඩ් කොලුවාගේ ජන්ම දිනයද අද? සුභ උපන්දිනයක් වේවා ස්පීඩ් මචෝ...
  14. ජන්තු අයියා

    මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි

    අරේ ශාබෂ් බේටා ශාබාෂ් ....තූ අච්චිසි හින්දි බෝල්තා හේ...:rofl:
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    යකෝ පල්සර් ක්ලබ් එකේ සාමාජිකයෙක්ට මගුලක් හරි ගිහින් හැඩයි.:love:...මේවා ඉතිං සමරන්න ඇග රත් වෙන්න මොනවා හරි දුන්නා නම් තමයි වටින්නේ...:rolleyes:
  16. ජන්තු අයියා

    GYM......

    මචන් ගොතටුවේ අලුත් ජිම් ඒක එල...
  17. ජන්තු අයියා

    Honda CB trigger ගත්ත අය ඉන්නවදෝ

    ඕක මෙලෝ බරක් නෑ බං...බයිසිකලයක් පුම්බලා වගේ..මෙලෝ රහක් නෑ...ඔච්චර ගානක් දීලා ඉන්දියන් බයික් ගන්න එපා මචන්..විකුනද්දී පට්ට කෑමක් කන්න වෙනවා..
  18. ජන්තු අයියා

    මචන්ලා TV ගන දන්න අයගෙන් උදාව් ඔනෙ.

    85000..හොද සාදාරන ගානක්..ඩුබායි ඉදන් ගෙනාපු එකක්...මැලේෂියා නිෂ්පාදිත රට..මෙහෙට වොරන්ටි නම් නෑ බං..ලංකාවට දෙන්නේ නෑ ලු..:(

    No contents