දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මචන් ඕක..මාසේ ශේප් එකේ යන්නේ..මොකෙක්ගේ ගරි වෙඩින් එකක් සෙට් උනොත් එහෙම අනාතයි...අමතර වියදම් දරන්න හරිම අමාරුයි...මමත් අද වෙනකන් සතපහක් ඉතුරු කරන්න ලැබිලා නෑ..සල්ලි නාස්ති කරන්නෙත් නෑ..ඒත් ගෙදර වියදම් අරව මේවා ලයිට් වතුර බිල් ගෙව්වම ඉවරෙට ඉවරයි...