Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
|~ Lovers Avenue II ~|
මං එහෙම මුකුත් කියල නෑ. ඔයා ඔය ත්‍රේඩ් අරගෙන බලන්න හොඳට :lol::lol: එළ එළ එහෙනම් දැන් ගිහින් බලන්න ඉතින් :D
Malinga
Post #8,367
Oct 27, 2012
Forum:
ElaKiri Chat!
Windows 8 ආවා...
http://windows.microsoft.com/en-US/windows-8/what-is-pae-nx-sse2 ඔය ටික සපෝට් කරන්න ඕන. NX විතරක් නෙමෙයි.
Malinga
Post #462
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
ඒගොල්ලො කියන්නෙනම් එහෙම තමයි. ඒත් ෆෝරම්වල කට්ටිය කන්ෆර්ම් කරනව ෆ්‍රෙෂ් ඉන්ස්ටොලේෂන් පුළුවන් කියල. හැබැයි මං කරල බැලුවෙ නැති නිසා කියන්න බෑ හරියට. ලංකාවට ශිප් කරයි.
Malinga
Post #461
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
ගේමින් වලට අවුල් වෙන්න පුළුවන්. සමහර ගේම් සපෝට් නෑ කියනව. Windows 7 වල වැඩකරපු හැම ගේම් එකම මේකෙත් ඒ විදියටම වැඩ කරයි කියල දැනට කියන්න බෑ. අලුත් අප්ඩේට් එවුවෙ නැත්තම් වැඩ කරන්නෙ නෑ සමහර ගේම්ස්. ඔෆර් එක කොච්චර කල් තියෙයි ද දන්නෙ නෑ.
Malinga
Post #459
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
RTM එක පාවිච්චි කළා වුණත් අවුලක් නෑ ඉතින්. මංනම් කොහොමත් Retail එක ඩවුන්ලොඩ් කරන්න යන්නෙ නෑ ලොකු...
RTM එක පාවිච්චි කළා වුණත් අවුලක් නෑ ඉතින්. මංනම් කොහොමත් Retail එක ඩවුන්ලොඩ් කරන්න යන්නෙ නෑ ලොකු ම වෙනසක් නැත්තම්. සාමාන්‍යයෙන්නම් එහෙම ලොකු වෙනසක් වෙන්න විදියක් නෑ. අප්ඩේට් දාල එවුවොත් ඇරෙන්න.
Malinga
Profile post
Oct 27, 2012
ane manda ooka daapu ayage comment valin thamai balanna venne. oya deela thiyena hash vena...
ane manda ooka daapu ayage comment valin thamai balanna venne. oya deela thiyena hash vena kohevath nae eyalage ma eevala misak. ithin verify karanna bae.
Malinga
Profile post
Oct 27, 2012
Windows 8 ආවා...
ඔන්ලයින් ගන්න පුළුවන්. ලංකාවත් ලිස්ට් එකේ තියෙනව. 140 රටවල් වලට පුළුවන්.
Malinga
Post #455
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
Retail එක නෑ තමයි. RTM එක ඩවුන්ලෝඩ් කරන්න තියෙනවනෙ දවස් 90 එක. ගාන කීයද දන්නෙ නෑ හැබැයි.
Malinga
Post #452
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
ඇක්ටිවේට් කරන්නෙ ඉන්ටර්නෙට් හරහ හෝ ටෙලිෆොන් කරලනෙ. එතකොට එයාලගෙ ඩේටබේස් එකේ සටහන් වෙනව.
Malinga
Post #447
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
onna ohomaine thiyenne :D
Malinga
Post #438
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
Auto ගන්න ඒව හරියන්නෙ නෑ අලුතින් ඩවුන්ලොඩ් කරල දාන්න AMD සයිට් එකේ තියෙන එක හෝ අදාල Manufacture සයිට් එකේ තියෙන එක.
Malinga
Post #429
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue II ~|
මොකෝ ඔයා? මං කිවුවෙ ඇත්තනෙ. දැන් බලන්න සමහර රේඩියෝ ත්‍රෙඩ්වල (අනිත් ඒවල දකින්නෙවත් නැහැනෙ අපි ඉන්නව කියල) මං දාන මොකක් හරි සිංදුවකට quote කරල ඔය ස්මයිල් දෙකක් වගේ දායි. ඊට පස්සෙ ඉතින් මං ඒකට මොනා හරි කිවුවහම, හෝ ඇහැවුවම සද්දයක්වත් නෑ :lol:
Malinga
Post #8,361
Oct 27, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
එළ එළ මල්ලි. එහෙනම් බලල එන්‍නකො :D
Malinga
Post #8,360
Oct 27, 2012
Forum:
ElaKiri Chat!
Windows 8 ආවා...
mokak da hariyata ma VGA eke model eka? samanyen Windows 7 drivers vada
Malinga
Post #411
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue II ~|
මොක ද ගොරවන්නෙ? (දැන් ඉතින් ඔය ප්‍රශ්නයටනම් උත්තරයක් ලැබෙන්නෙ නෑ. හැමදාම කරන්නෙ ඕකනෙ :lol:)
Malinga
Post #8,357
Oct 27, 2012
Forum:
ElaKiri Chat!
My Windows 8 Pro Genuine
නෑ දැනුත් 15 ගන්න පුළුවන්. https://windowsupgradeoffer.com ඕකෙ රෙජිස්ටර් වුණහම කූපන් කෝඩ් එකක් එවයි මේල් එකට.
Malinga
Post #22
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Cool Ebay Gadgets II
අවම බිඩ් එකක් නැති කවුරුවත් බිඩ් කරන්නෙ නැති ෆී ශිපින් තියෙන එකකට බිඩ් කරල බලන්න. නැත්තම් සාමාන්‍යයෙන් 0.99 වගේ ඒවනෙ තියෙන්නෙ.
Malinga
Post #3,951
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
windows 8
$14.99, $39.99 තියෙන නිසා කට්ටිය තවම එච්චර උනන්දුවක් නෑ වගේ. ඊට වඩා ඇක්ටිවේශන් කරන විදියත් මයික්‍රොසොෆ්ට් එකෙන් වෙනස් කරල තියෙන නිසා තාම ක්‍රැක් කරන්න අමාරු ඇති.
Malinga
Post #231
Oct 27, 2012
Forum:
News and Updates
විනඩොස් මෙහෙයුම් පද්ධතිය
Linux Live CD ekak ho Windows PE Version ekak run karan bootable CD ekakin leesiyen puluvan. http://www.hiren.info/pages/bootcd ooke thiyena Mini XP kiyana eken leesiyen ma puluvan.
Malinga
Post #4
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
ඕව ඩවුන්ලොඩ් කරන්න එපා. ඕව හරියන්නෙ නෑ. කොහොමත් ඔය එඩිට් කරපුව ගන්න එක මං අනුමත කරන්නෙ නෑ. ඔරිජිනල් අන්ටච් RTM වර්ෂන් ඇවිත් දැන් ගොඩක් කල්. ඕකෙ කොහොමත් තීම් මාරුකරන්නත් බෑ. තාම එහෙම හොඳ ඇක්ටිවේෂන් එකක් නෑ.
Malinga
Post #401
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom