Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
|~ Lovers Avenue II ~|
mage unusum subapathum posts 90k venuven :D thava 10000 oona :D
Malinga
Post #8,355
Oct 27, 2012
Forum:
ElaKiri Chat!
Windows 8 ආවා...
නෑ වෙනස්. බටන් එකක් තිබුනෙ වින්ඩොස් 7 ස්ටාර්ට් බටන් එක තිබුණ තැනම. (screen capture karala upload karapu ayata sthuthiya :D)
Malinga
Post #400
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
Devoloper Preview එකේ තිබුණ තැනයි Release Preview එකේ තිබුණ තැනයි වෙනස්නෙ ඒ වුණාට. ඔව් කොහොමත් පරණ ස්ට්ර්ට් මෙනූ එක තිබුණෙ නෑ කොයි වර්ෂන් එකේවත්. (Registry Keys Edit කරල ගන්න පුළුවන්කම තිබුණ හැබැයි.)
Malinga
Post #392
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
Retail update eke ena ISO eke size eka oita vada godak podi. eeka nisai kivve eeka sure nae kiyala. Microsoft web site eken kivvata kohen da? Fake kiyalath 3 vote karalane.
Malinga
Post #388
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
බොක්ස් එක ගන්නවනම් ඒ ගාන. ඔන්ලයින් ඩවුන්ලොඩ් කරනවනම් දැනට $39.99
Malinga
Post #383
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
RTM එක වගේ ඒකත්. දෙකම කියල තියෙනවනෙ. හරියට ෂුවර් නෑ. හැබැයි සයිස් එකනම් වෙනස්. හෑෂ් එක චෙක් කලානම් ඉතින් බලාගන්න තිබුණ ඔරිජිනල් එකක් ද කියල.
Malinga
Post #381
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
ස්ටාර්ට් මෙනූ එකට වඩා ඕක ලේසියි හුරුවුණහම.
Malinga
Post #380
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue II ~|
පොෂ් කොල්ලෙක් මේ වෙලේ ත්‍රේඩ් එකේ හිටියනම් ඉතින් දාන ස්මයිල් එකකට වුණත් රිප්ලයි කරනවනෙ කට්ටිය. එහෙම කෙනෙක් නැති නිසා ත්‍රේඩ් එක පාලුවට ගිහින්.
Malinga
Post #8,353
Oct 27, 2012
Forum:
ElaKiri Chat!
2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2
ඒකනෙ :D අහගෙන ඉන්න පුළුවන් ඒක නිසා :D
Malinga
Post #630
Oct 27, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2
එළ එළ ඒක හොඳයි. කොහොමත් ලස්සන සිංදු යනවනෙ :D
Malinga
Post #625
Oct 27, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2
ඩීජේ ඔටෝ ටූ ලිට්ල් :D
Malinga
Post #623
Oct 27, 2012
Forum:
ElaKiri Interactive Radio!
Windows 8 ආවා...
Right සයිඩ් එකේ කෙරවලට මවුස් එක ගෙනියන්න එතකොට එන බාර් එකේ තියෙනව ස්ටර්ට්.
Malinga
Post #375
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Photoshop CS8
:yes::yes: ඔයාගෙ තියෙන්නෙ Adobe Photoshop CS. ඒ කියන්නෙ වර්ෂන් 8 තමයි :D
Malinga
Post #16
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Photoshop CS8
http://www.brusheezy.com/brushes http://myphotoshopbrushes.com/brushes/id/5/ http://www.brushesdownload.com/ http://www.brusheezy.com/ ඕවල ගොඩක් ඒව CS වර්ෂන් එක්ක වැඩ කරනව. දාල බලන්න.
Malinga
Post #15
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Photoshop CS8
එහෙම එකක් ආවෙ නෑ. CS එකට තමයි වර්ෂන් 8 කියන්නෙ. ඒ කාලෙ ආවෙ එහෙම තමයි. http://en.wikipedia.org/wiki/Adobe_Photoshop_version_history
Malinga
Post #14
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
RTM එක තියෙන නිසා සමහරවිට ක්‍රැක් එකක් එනකන් කට්ටිය ඉන්නව ද දන්නෙ නෑ :D
Malinga
Post #371
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
දෙවෙනි එකනම් කොහොමත් අප්ඩේට් එක නෙමෙයි. ඔයා දාපු $69.99 එක බොක්ස් වර්ෂන් එක. ඒක ඉතින් ඕනනම් ගෙදරටම ගෙන්න ගන්න පුළවන්. අනිත් ඒවල නිකන් කී විතරයි හම්බුවෙන්නෙ. ඩවුන්ලොඩ් කරල ගන්න ඕන. අප්ඩේට් කරන්නම ඕන නෑ ඒ දෙකම ෆ්‍රෙෂ් ඉන්ස්ටොල් පුළුවන් දැනට.
Malinga
Post #370
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
දැනට ගන්න පුළුවන් අඩුම ගාන තමයි $14.99. එහෙම නැත්තම් $39.99 ගන්න පුළුවන්. ඔන්ලයින් ගන්න පුළුවන්. ලංකාවෙනම් තාම නැතුව ඇති.
Malinga
Post #366
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Windows 8 ආවා...
ඕනනම් ඉන්ස්ටොල් කරන්න පුළුවන්.
Malinga
Post #365
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Photoshop CS8
CS8 කියලනම් එකක් නෑ. CS 6 වලට ද ඉල්ලන්නෙ? නැත්තම් Photoshop 7 වලට පස්සෙ ආපු CS (Photoshop 8) වලට ද ඉල්ලන්නෙ?
Malinga
Post #9
Oct 27, 2012
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom