දොර 4 ස්ටර්ලට් පෙට්රෝල් එකක් ගනින්..මැනුවල් එක නම් වඩාත් හොදයි පෙට්රෝල් පැත්ත ගැන හිතනවා නම්..ඩිසල් ඒවත් එල..ඒත් පරණ නිසා මොන ලෙඩ තියෙනවද දන්නේ නෑ..උබ දාලා තියෙන ෆොටෝ වල තියෙන්නේ ස්ටර්ලට් GT (ටර්බෝ) කාර් එක.ඒක උබේ වැඩ වලට හරි යන්නේ නෑ...ඕනේ නම් දොර හතර කාර් එකට GT කිට් එක තියන්න..ස්පෝර්ට් ලුක්...