ඔන්න මචන්ලා මම පොට් එක බලාගත්තා.IDH ඉදන් කොටිකාවත්ත පැත්තට යනකොට, වම් පැත්තේ.කොටිකාවත්ත මුල්ලේරියාව, ප්‍රාදේශීය සභාවට අල්ලපු එක.කෙලින්ම පාරෙන් අනිත් පැත්තේ තියෙන සම්පත් බැන්කුවට ඉස්සරහා පිට.තට්ටු 3ක බිල්ඩින් එකක්.උඩම තට්ටුවෙ ජිම් එක තියෙන්නේ.දැන් ඉතින් අහන්න එපා, ඔච්චර ළගට ගිහින් ගනන් හිලව්...