1. ජන්තු අයියා

    බයික් හොරු..

    අප්සට් එකේ ලොකු පාඩුවක් වෙලා ඉන්න වෙලාවේ උබලගේ කමෙන්ට් ටික හරි ලොකු හයියක් මචන්ලා...යාළුවගේ බයික් එක උනත් මට දැනෙන්නේ මගේ බයික් එක නැති උනා වගේ..මොකද උ එච්චරටම හොද බොක්කක්...මගේ ලගින්ම ඉන්න හොද යාලුවෝ ටික දෙනාගෙන් එකෙක්..නින්ද යන්නෙත් නෑ බං රෑට..
  2. ජන්තු අයියා

    බයික් හොරු..

    ෆුල් දාලා තිබුනේ නෑ බං බයික් එකේ...:(
  3. ජන්තු අයියා

    බයික් හොරු..

    ඔව් අපිටත් හිතුනේ එහෙමයි..ඇන්ට්‍රිය දැම්මා කෝකටත් හොද නිසා...
  4. ජන්තු අයියා

    බයික් හොරු..

    හම්බ උනේ නැත්ද බං ආයිත් වාහනේ?
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    බලමු අනිවා ...මට තැන කියපන් මචං..උබ අදුනන කව්රු හරි ඉන්නවද එතන ? කිරිබත්ගොඩ පැමිණිල්ලක් දාලා තියෙන්නේ..ඉන්ෂුවරන්ස් ෆුල් දාලා නෑ බං..තර්ඩ්පාටි :(
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මෙන්න මේ වීඩියෝ ඒක බලන්න.හොරෙක්ට විනාඩි කියද යන්නේ කියල උස්සන්න බයික් එක..හැන්ඩ්ල් ලොක් එකේ තරමත් හිතා ගන්න... https://www.youtube.com/watch?v=RsPtfiQKT5I
  7. ජන්තු අයියා

    බයික් හොරු..

    මෙන්න මේ වීඩියෝ ඒක බලන්න.හොරෙක්ට විනාඩි කියද යන්නේ කියල උස්සන්න බයික් එක..හැන්ඩ්ල් ලොක් එකේ තරමත් හිතා ගන්න... https://www.youtube.com/watch?v=RsPtfiQKT5I
  8. ජන්තු අයියා

    බයික් හොරු..

    ලිසිං කම්පනියට ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවයි..ඉතුරු සොච්ච්රම අපේ අතට දෙයි..
  9. ජන්තු අයියා

    බයික් හොරු..

    අපිත් කල්පනා කලේ ඒක තමයි දැන්..පොලිසිය වැඩක් නෑ..උන්ට අපි හොර අල්ලලා ගෙනිහින් දෙන්න වෙලා තියෙන්නේ...හොරෙක් මාර්ගයෙන්ම වැඩේ කතා කරගෙන ගොඩින් බේර ගන්න ඕනේ..
  10. ජන්තු අයියා

    බයික් හොරු..

    ikman.lk එකේ තාම තියෙනවා බං ඇඩ් එක..බද පපුව දාලා යනවා ආයිත් දැක්කම..
  11. ජන්තු අයියා

    බයික් හොරු..

    ඒ ලගමයි බං..කුමාර මෝටර්ස් වහලේ යට නතර කරලා තිබුනේ
  12. ජන්තු අයියා

    MAZDA ROTARY ENGINE

    mazda Astina වලට බඩු මුට්ටු ගන්න කොහෙද තියෙන්නේ?
  13. ජන්තු අයියා

    බයික් හොරු..

    කිරිබත්ගොඩ පොලිසියට බං ගියේ..හරියටම දම්රෝ එක හරියේ පාර එහා පැත්තේ...
  14. ජන්තු අයියා

    බයික් හොරු..

    ඒ අස්සේ තව අවජාතක හොරෙක් මගේ රේප් කපලා...ලජ්ජා වෙයන් බං පිරිමි කමට උබලා..කියන්න දෙයක් තියෙනවා නම් මුනට කියපන් චිත්ත වැඩ නොකර..අඩුම ගානේ හදපු අම්ම තාත්තාගේ වත නම්බුව රැකපන් බයික් හොරු.. 04-11-2014 03:50 PM sinhalayo kohhomath horu
  15. ජන්තු අයියා

    බයික් හොරු..

    ඔව් බයික් උස්සලා ගේන තැනක් ලු..තැන කොයි හරියේද කියලා දන්නේ නෑ..කඩුවෙල සෙට් එකක් කියලා තමයි ආරංචිය...පංචිකාවත්තේ මම හොදට අදුනන බුවෙකුටත් කිව්වා.ඌ පාරේ ඒ කොනේ ඉදන් මේ කොන වෙන්නක් පාර්ට්ස් කාරයොන්ට කියලා තියෙන්නේ විස්තරේ...
  16. ජන්තු අයියා

    බයික් හොරු..

    පුළුවන් තරම් ගැජට් හයි කරපන් ආරක්ෂාව වැඩි කර ගන්න..ඩිස්ක් බයික් එකක් නම් දාපන් ඩිස්ක් එකේ හිලකට අල්ලලා ඉබ්බෙක්..පාපැදි කේබල් ලොක් දාපන් රෝද වලට..එතකොට උන් ඕවා කඩ කඩ ඉන්නේ නෑ..
  17. ජන්තු අයියා

    බයික් හොරු..

    මහා පාර දිගේ තල්ලු කරන් ගිහින් තියෙන්නේ බං..කරුමෙකට අපි දැක්කේ නෑ සීන් එක..දැක්කා නම් අත පය කඩලා අබරනවා..මට හිතෙන්නේ සැලසුම් කරලා උස්සලා තියෙන්නේ..මොකද මගේ බයික් එක හැමදාම ඔතන තියෙනවා..යන එන ටයිම් එකම බලන්න ඇති උන්..එහෙම වෙලා වැඩේට බහින දවසේ ආවම බයික් දෙකයි එකම වගේ..ඉස්සුවා දෙකින් එකක්..
  18. ජන්තු අයියා

    බයික් හොරු..

    කොටිකාවත්තේ? ..මචං ආරංචියක් ආවා කඩුවෙල සෙට් එකක් ඉන්නවලු ලොකුවට වැඩේ කරන් යන..උන් හැම තැනම ගිහින් උස්සනවලු...
  19. ජන්තු අයියා

    බයික් හොරු..

    sp UW 8909මොකක් හරි ආරංචියක් අවොත් කියපන් මචං...
  20. ජන්තු අයියා

    බයික් හොරු..

    එක තැනකවත් කැමරා නෑ බං..සම්පත් බැංකුවේ එක තමයි දැන් ගන්න ඉන්නේ පොලිසිය හරහා..කිරිබත්ගොඩ දාස බිල්ඩින් එකෙන් එහාට ආරංචියක් නෑ..

    No contents