1. ජන්තු අයියා

    starlet or corolla ii

    97 අව්රුද්ද නම් ඔයාගේ කාර් ඒක ep91 වෙන්න ඕනේ..ඕකට තියන්න වෙන්නේ Starlet Glanza Body kit ඒක තමයි..බොනට්, බෆර් ,හෙඩ්ලයිට් ,පස්ස ඩිකී දොර, පස්ස බෆර් එක,පස්ස ලයිට් සෙට් එක ..ගනං මිනුම් නම් කොහොම වෙයිද දන්නේ නෑ හැබැයි..
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    සෙරෝ?ඒ මොකක්ද බං?
  3. ජන්තු අයියා

    New GYM @ IDH

    IDH කියලා ලියලා තියෙන්නේ පොන්ස්..පෙන්නේ නැත්ද?ඒ කියන්නේ ගොතටුවේ..
  4. ජන්තු අයියා

    New GYM @ IDH

    අඩේ මම කොටිකාවත්තේ...යන්න ඕනේ බලන්න...
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මීටරේ හොදට වැඩ නම් එච්චරයි බං..බය වෙන්න දෙයක් නෑ අපි චෙක් කරලා ගත්ත බාන්ඩේනේ.. නෑ බං තාම..ඔන්න ඊයේ මම ahsk123 එක්ක මාලිගාවත්තේ මගේ හිතවත් ගැරේජ් බුවෙක් ලගට ගිය‍ා..එතන තිබ්බා ප්ලටිනා එකක්..ඒකඋස්සාපු බයික් එකක්. අවරුදු පහකට පස්සේ හම්බ වෙලා තියෙන්නේ ආයිත්...බලපන් ඉතිං... මම නම් ඉක්මනටම...
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පලා යාමට තැත් කරන අවස්ථාවේදී සැකකරු අධික බීමතින් සිටි බව අප වාර්තාකරු තවදුරටත් ප්‍රකාශ කර සිටියේය..:P:rofl: තවද පොලිස් නිලදාරීන් සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඔහු "මම තොපිලා ඔක්කොම මගේ ලේලන්ඩ් එකෙන් යට කරනවා "යනුවෙන් තර්ජනයද කර ඇත
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අම්මට උඩු දැන් ටිකකට කලින් අපේ ඉසුරු කොලුවා නොහොත් ටින් ටින් කිරිබත්ගොඩ ට්‍රැෆික් එකේ පිබගෙන කොලබ පැත්තට යනවා දැක්කා බොලව්...අපරාදේ කියන්ට බෑ නයා යනවා වගේ රිංගන්නේ වාහන අස්සෙන්...:lol::lol:
  8. ජන්තු අයියා

    මේ ආත්මා ලියනගේ සහ අමල් පෙරේරා අවුරුදු 21 කට &

    ඒ කාලේ ආත්මා ,නාමල් උඩුගම කියන්නේ පට්ට පොරවල්..උන්ගේ සිදුවලින් තොර ලොවක් නෑ.. කැස්බෑවට ඒ කාලෙ වැලිත් නෑ දැනුත් නෑ..
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    තෝව කොටියමැ කාපිය..:frown::frown:
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එහෙනම් සුකා අනාතය:rofl:
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔව් මම පන්චිකවත්තට යනවා මුගේ මීටරේ අරන් දෙන්න....උබේ බෝතලේට කොටන්න මු හදන්නේ..:lol::lol:
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    දනුයි මට තේරුනේ සුකා කියන්නේ ඇයි කියලා මූට :rolleyes:
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අපි ඉරිදා දැහැමිව කටයුතු කරන්නෙමු..:P
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    Photo Shop:shocked::lol::lol::lol::lol:
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මෙහි අරුත කිමෙක්ද කුකුලොහ්?:rofl:
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    යාන්තන් කොටු හතරක් පැනලා සිංහලු....:oo::)
  17. ජන්තු අයියා

    HONDA DIO modified(lights)

    ඩාර්ලි රෝඩ් යන්න..අඩියෙන් අඩිය ඕවා කරන උන් ඉන්නවා..මගේ පල්සර් එක හෙඩ්ලයිට් ටින්ට් කළා මම පැලවත්තේ තැනකින් යන ගමන දැකලා..එලිය ටිකක් අඩුවෙනවා හැබැයි ටින්ට් කලාම..
  18. ජන්තු අයියා

    මෙහෙමද ආස........16+

    ෂාහ් ..අපි ඉස්කෝලේ යනකාලේ මෙහෙම කෙල්ලෙක් හිටියේ නෑ නේ පන්තියේ අම්මපා...
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඉතින් බෝගේ කියලා හොරා දන්නවැයෑ...දැනගත්තත් හොරාට මොටෝ..නිකන් හම්බ වෙන එකනේ..ඉතින් උස්සනවා...

    No contents