1. ජන්තු අයියා

    මැස්ඩා SRX8

    නරකද ඕකටත් මේ වගේ වෙස් තට්ටුවක් ඇන්දුවොත්..:lol:?ඇස්වහ කටවහ වදින්නේත් නෑ..:P..පිටසක්වලිනුත් එයි මේක බලන්න..කාටද ආඩම්බර එතකොට..
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඕව් බං ඒක නම් ටිකක් ලොකු කපන අඩුවකින් කපන්න පුළුවන්...මම ඉතං දැනට ගත්තා ඕක..මුකුත් නොදා ඉන්නවට වඩා ඕක හරි දැම්මම හොරුන්ට බධාවක්නේ ඔය කේබල් ලොක් ඒක..
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අඩේ චමිතෝ...එතනම රැක් එකේ තමයි ලොක් ටිකත් තිබුනේ....
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හොරාට පේන්න තමයි ඕක දාන්නත් ඕනේ..නැත්තන් ඌ මුලින්ම හැන්ඩ්ල් ලොක් එක කඩලා පස්සේ ඕක දැකලා අතඇරලා දාලා යන්න ගියොත් අපිට අතින් කයිට් ලොක් එක හදන්න..
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පෝක් එකට අල්ලලා ඉස්සරහා රෝදෙට දාන එක තමයි හොද මචන්..මොකද පස්ස රෝදෙට දාලා ඌ ස්ටාර්ට් කරලා හරියෙන් පිකප් කලොත් ඕක කඩලා යන්නත් පුළුවන්..ඒත් ඉස්සරහට එච්චර බලයක් දෙන්න බැරි වෙයි..
  6. ජන්තු අයියා

    Birthday present for girl

    ගෑල්ලමයිට තෑගී තෝරනවා වනාහි මහත් අපහසු වන්නේය...
  7. ජන්තු අයියා

    <<::Today Is My Birhtday::>>

    අද උපන්දිනේ යෙදිලා තියෙන දෙන්නටම ඔන්න සුභම සුභ උපන් දිනයක් වේවා....මගෙත් මේ මාසේ..ලග ලගම එනවා..:rolleyes:
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ගිය ඉරිදා Lady J පැත්තේ රවුමක් ගැහුවා..:rolleyes:.එකේ නැති පයන්නක් නෑ නේ..:rofl:.බයිසිකල් ලොක් එකක් දැකලා ගත්තා සිංහලු..රුපියල් 290 යි:rolleyes:.ඇයි බං හොද ලොක් හොයා හොයා ඉන්නකොට හොරු මේක උස්සන් ගිහින් මස් කරලත් තියෙයි...ඉතිං ගත්තා මේක දැනට..වරදක්ම නෑ හැබැයි බඩු.. මෙන්න මේ වගේ ....
  9. ජන්තු අයියා

    ඔබත් සයිවර් කඩ වලින් කනවද?

    හෆෝ...ඕකා හස්ත කර්මාන්තයේ යෙදිලා පිහදාන්නෙත් ඔය රෙදි කෑල්ලෙන්ම වෙන්න ඇති..:baffled:
  10. ජන්තු අයියා

    බයික් එකේ ටැංකිය සීරිල

    යාන්තන් හිරිලද?දරුනුවටද?ෆොටෝ එකක් දාපන් බලන්න...
  11. ජන්තු අයියා

    samsung international version

    ඉක්මනින් උදවු ලැබේවා..මාත් හෙට අනිත්දට S3 එකක් ගෙන්න ගන්න ඉන්නේ...
  12. ජන්තු අයියා

    Best performance i ever seen

    සින්දුවට Speedmalli ගේ Avatar එක නියමට යනවා....:lol::lol::lol:
  13. ජන්තු අයියා

    දැකල තියෙනවද මේ වගේ කෑමක්

    ගොඩක් දෙමල උන් කන්නේ මහා සක්කිලි තාලෙට..බත් අනන්නේ පොල් මිරිකනවා වගේ..ඇගිලි අස්සෙන් පනින්නේ...මම දැකලා තියෙනවා ....තව තලු ගහනවා ආයිත් නෑ පළාතේ ඉන්න බෑ..:angry::angry:
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඕව් මචන් මම ලඩි නම් ගන්නේ නෑ ජිවිතේට...ඊට වඩා හොදයි නඩුවක් තියෙන ඉඩමකුයි ළමයෙක් ඉන්න ගෑනියෙකුයි ගන්න එක....:lol:..සමහර පොරවල් ඉන්න්නවා බං ගොන් පාට් නොදා හොදට පාවිච්චි කරන:)..කොටිකාවත්තේ ඉන්නවා වයස අවරුදු 50 කැ විතර අන්කල් කෙනෙක් අවරුදු ගානක් තිස්සේ CBR එකක් පදින..බටර් වගේ බඩු..කොල්ලෝ පස්සෙන්...
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :shocked::shocked:අනේ දෙවියනේ ගැත්තාට අනුකම්පාවෙන් වදාරා..මෙවන් හොද තත්වයේ බයික් එකෙක්ම මුනිච්චි වෙත්වා......හ්...
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඕව් නේද?ගල්ආම් එකේ පවර් එක වැඩි කියලා අහලා තියෙනවා..මම මේක ගන්නේ හයියෙන් යන්න නෙමෙයි..කොහොමත් මම බයික් රේස් යන්න ගිහින් වැටිලා කකුල දෙකට මැදින් කඩා ගත්තු නිසා දැන් බොහොම හිමින් පරිස්සමට යන්නේ..මටත් හිතෙන්නේ ෆයර්බ්ලේඩ් පුළුවන් තරම් අලුත් එකකට යන්න..ඇත්තද බං හොද තත්වේ තියෙන ඔය බයික් එකක් ලේසියෙන්...
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම ඉස්සර ඉඳන්ම ආස කලේ ඕකක් ගන්න තමයි බං..ඒත් ඉතං ගත්තා වගේ නෙමෙයිනේ..නඩත්තු කරන්න පෙට්රෝල් ගහන්නත් එපැයි..එකයි ඉන්දියන් එකකට බැස්සේ..උබට අහු උනා නේද හොරේ..:rolleyes: ඔව බං අයිලා ගම කාපු බයික් තියෙන්නේ ගොඩක් දැන්..මම දන්නා එකෙක් ලග තියෙනවා T නම්බර් ගල්ආම් එකක්..සුපිරියට තියන්...
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කුකුලනේ....මට HONDA CBR fireblade 250cc ඔරිජිනල් කිට් බයික් එකක් ගන්න ආසාවක් හිතේ හොල්මන් කරනවා...:dull:
  19. ජන්තු අයියා

    ~~Japanese Bike Lovers (CBR250RR)~~

    මචන් මේක කිට් කරපු එකක් නේද?250cc ද?මොකක්ද මේකේ වර්ගේ?
  20. ජන්තු අයියා

    Hotel California - Accoustic Cover

    ආයේ ඉතිං ලොවෙත් නෑ....සුපිරියටම තියෙනවා සින්දුව...

    No contents