1. ජන්තු අයියා

    නංගි අපේ අග්ගලා...........

    අපේ රොඩ්නි ...මම කලින් අහලා තියෙනවා ඕක..
  2. ජන්තු අයියා

    උබලගේ DRIVER ලා ටත් වෙලාවට පඩි ගෙවපල්ලා

    ඌ රජ පොරක්නේ..කොහොම ඔහොම පාර්ක්‌ කලාද මන්දා?පොඩි ඩිෆ්ට්‍රින් පාරක් දැම්මද දන්නේ නෑ නේ.. Chennai Express ෆිල්ම් එකේ ටෝක් එකක් ඩ්‍රයිවර් කාරයා දිලා තියෙන්නේ... මෙන්න බඩු https://www.youtube.com/watch?v=Al-Vt6SgdpQ
  3. ජන්තු අයියා

    16 + @ Sirasa TV

    :lol::lol::lol::lol:පට්ට එඩිට් එක..අර කොල්ල දෙන්නගේ වීඩියෝ එකෙන් අරන් තියෙන්නේ වොයිස් කට් එක..
  4. ජන්තු අයියා

    නයෙක් ඇල්ලුවා

    ඕකා සිංහල නයෙක්ද ඉංග්‍රීසි නයෙක්ද?
  5. ජන්තු අයියා

    Place to Love in Colombo

    අතපය දාන්නේ නැතුව කතා කරන්න විතරක් යනවා නම් විහාරමහාදේවි,දියට උයන වගේ තැන් හොදයි..
  6. ජන්තු අයියා

    බැන්දා වගේ තමා

    සුභ මංගලම් මචං...මගේ උණුසුම් සුභපැතුම් දෙන්නටම....:)
  7. ජන්තු අයියා

    පොඩි ගානකට ලැම්බොගිනියක්. උබලගෙ කාරුත් ම&#3545

    අපේ දුමින්ද බොඩිකිට් මහතා ට දුන්නා නම් ලම්බෝගිනියක් නෙමෙයි රොකට් එකක් කරයි බයිසිකලයක් උනත්..:lol::lol:
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ආ..මාමි..එක කුකුලෙක්වත් නෑ කොටුවේ..:dull:
  9. ජන්තු අයියා

    Laptop එක

    14000 ක් ඉල්ලලා බං බෝඩ් එක දාන්න...:angry:
  10. ජන්තු අයියා

    Laptop එක

    ලැප් එක 7000 ට කව්ද ඉල්ලුවේ ඔයාගෙන්?ෂොප් එකකින්ද?
  11. ජන්තු අයියා

    Laptop එක

    14000 ක් දීලා හදන එකේ තේරුමක් නෑ මචං..ඒ ගානට පාවිච්චි කරපු ලැප් එකක්ම ගන්න පුළුවන්..
  12. ජන්තු අයියා

    ලහිරු පෙ‍රේරා

    කේන්ති ගන්න එපා මචං..දැන් ඉන්න සමහර පොරවල් වලට සාහිත්‍යමය සංගීතයේ රසයක් නෑ...පන්ච් එකක් තියෙන නැටවෙන සින්දු වලට හුරු වෙච්ච අය තමයි ඔහොම කියන්නේ..හොදම දේ එයාලට ආස දේ එයාලා අහපුදෙන් අපි ආස දේ අපි අහමු...විවේචනය කලාට කමක් නෑ ඒ උනාට රටේ කීර්තියක් උසුලන කාලා කරුවන්ට ඔහොම කතා කරන්න අයිතියක් නෑ කාටත්..
  13. ජන්තු අයියා

    Laptop එක

    ඕක ගත්තේ කීයටද?කොච්චර කල්ද අරගෙන..මොඩ්ල් නම්බර් එක දාපන් බලන්න ලැප් එකේ..
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පොලිසියට කියන්න ඕනේ හැන්ඩ්ල් ලොක් කතාව අයින් කරන්න කියල.මොකද හොරාට ඕක තිබ්බත් එකයි නැතත් එකයි..:lol::(
  15. ජන්තු අයියා

    මේ සතා අදුරනවද?

    ඔය මකුළුවට කියලා කොහොම හරි දෂ්ඨ කර ගනින්..අනිවා උබට ස්පයිඩර් මෑන් වෙන්න පුළුවන්..
  16. ජන්තු අයියා

    ලහිරු පෙ‍රේරා

    ඇත්තම කිව්වොත් පරණ සින්දු වලට තමයි මාත් අසා..ඒවා තමයි නියමෙට රසවිදින්න පුළුවන් සින්දු..බඩුවක් ගැන හෝ කාන්තා සිරුර ගැන සින්දුව ලියලා තියෙන්නේ අමුතුම පද රටා අරගෙන අමුතු උපමා අරගෙන..පොඩි උන්ට ඒවා ඇහුවම තේරුමක් දැනෙන්නෙත් නැති තරම්.. හැබැයි ඔය බඩුව ගැන කාන්තා සිරුර දැන් ඉන්න උන්ට සින්දුවක් ලියන්න...
  17. ජන්තු අයියා

    Drinking ? ( Post Your Picture Here )

    අම්මටඋඩු යකෝ මුළු ලංකාවේම බෝතල් ටික මේ උඩ තියෙන්නේ..ෂුවර් එකටම අල්මාරි වලත් ඇත්තේ ඇදුම් නෙමෙයි බෝතල්....:baffled:..ඇගපත මෙව්වා වෙලා යනවා දැක්කම..:rofl:
  18. ජන්තු අයියා

    MY NEW LAPTOP

    :lol::lol::lol: බනින එක බැනලා තියෙනවා යටි පතුලටම වදින්න...
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එහෙ මෙහෙ රස්තියාදු ගහන්නේ නැතුව මම ෆේස්බුක් එකේ දාපු රික්වෙස්ට් එක මෙව්වා කරලා දාපං...:rofl:
  20. ජන්තු අයියා

    උසම_මනමාලි

    හිටගෙන නම් ඌ ට කරන්න පුළුවන් එකම එක දෙයයි :rofl:

    No contents