1. ජන්තු අයියා

    කව්ද මේ අපතයා......

    ඌ ට ආමි ඒකෙන් අතවරයක්වත් කලාද දන්නේ නෑ...කී බෝඩ් එක තියෙන කල් හොදයි ඉතං ඌ ට..
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කොහෙත් ඔහොම තමයි බං....මගේ ඉස්සරහ එක තමයි මුලින්ම දා ගන්න ඕනේ..
  3. ජන්තු අයියා

    Podi katawak matal wuna...

    ශෝක් කෙටි කතාව....සුජීව ප්‍රසන්නාරච්චි කැලේ....:P
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හෆොයි ටයර් වල ගණන් ..දාඩියත් දැම්මා....:baffled:
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ටයර් බම්ප්...
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    යුරාජ් මාමේ..තව ටිකක් ඇනෙන් හෝන් එක ඔරෝජිනල් ගානට ටියුන් කර ගන්න වෙයි..
  7. ජන්තු අයියා

    BodY Kit

    Accolade body kits වැඩ හොදයි..ගාන ටිකක් සැරයි..හැබැයි උන දුමින්ද වගේ පතෝල මැසි ගහලා කාර් පිටසක්වල යානා කරන්නේ නෑ... මෙන්න ලින්ක් එක http://www.body-kit.com/index2.html මුලින්ම කාර් එකට හොද අලෝයිවිල් සෙට් ලෝ ප්‍රොෆයිල් ටයර් සෙට් එකක් තෝර ගන්න...
  8. ජන්තු අයියා

    උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට

    මම 5'5 යකෝ..:(:baffled::oo:.උබෙන් උස ටිකක් දෙන්න බැරිද මට?:lol:
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම ගත්තු නමක් නැති ඒක නම් හොදට වැඩ කළා බං..වැස්සට තෙමුනා..සර්විස් කරද්දී පවා මම ඒක වැහුවේ නෑ ෂොපින් බෑග් වලින්..මොන හෙනයක්වත් නෑ...හැබැයි පරිස්සම් කරන්න ගියා නම් ලොවෙත් නැති ලෙඩ එනවා..:rofl:... මේ ලොක්කා ඒක නෙමෙයි..උබේ ටයර් බුවෙක් ඉන්නවා කිව්වා නේද?මට ටයර් ගණන ටිකක් අහල කියපන්කො.. දැන්...
  10. ජන්තු අයියා

    තොපිට කොහෙන්ද සොන්නලු මේවා

    දැන් නැත්ද බං මේවා ගන්න?
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හත්වලාවයි...ඔරිජිනල් බෝෂ් ගොලුබෙල්ලා දෙක ඌ ට 2000 පනිනවා කිව්වා බං.:angry:..රෙද්දටද ඕච්චර වියදම් කරන්නේ..දාපං බං පිටින් අරන්..තනි කළු එක ගන්න ඕනේ..අපේ පැත්තේ කඩෙත් මම බලන්නම්..
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඇයි බං අපේ පල්සර් එක නැති උන බුවා BOSH එකේනේ වැඩ කරන්නේ..ඌ ට කියලා තමයි මම මගේ ප්ලග් පවා ගන්නේ...ගන්න ඕනේ නම කියපන්.ඌ හරහා අරන් දෙන්නම්...මම මගේ ඩිස්කවර් එකට නම ගැහුවේ මේ කොළොන්නාවේ පැත්තේ කඩේකින් අරන්..වෙන මොකක්ද නමක් තිබ්බේ ගහලා..ගොලුබෙල්ලා හෝන් සෙට් එක මට 900 ක් උනා..දැන් අවරුදු 2 ට විතර...
  13. ජන්තු අයියා

    Tripping Vesak

    නියමයි ආ...
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මෙන්න මේක ගහපන්..රුපියල් 1000 ක් වත් යන්නේ නෑ වැඩේට..පට්ට සද්දයි..පොලිසියෙන් ගේම ඉල්ලන්නෙත් නෑ.ත්‍රීවිල් බුවාලා විසි වෙනවා ඕකේ සද්දෙට..:lol::lol:..වාසි සහගතයි..:rofl: මෙන්න සද්දේ... https://www.youtube.com/watch?v=cpF0YBW7I7Q
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒකනේ..තව පොඩ්ඩෙන් හෝන් එක විසි කරනවා...පල්සර් එකට ගැලපෙන්නේ ඔරිජිනල් ආපු හෝන් එක විතරයි බං..
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ලොක්කා මොකෝ උනේ හෝන් එකට?ඇනේ කරකවලා බැලුවද?
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මචන් පල්සර් පරණ අපුවා..ඒ කියන්නේ මගේ ඉසුරු මල්ලිගේ ආවේ ලොකු හෝන් එක..සද්දේ ටිකක් විතර වෙනස් දැන් එන එකට වඩා....දැන් ඒවගේ 150 180 එන්නේ පොඩි හෝන් එක..සද්දේ එකමයි..අලුත් එකේ ටිකක් තියුණු සද්දයක් තියෙන්නේ..රුපියල් 1800 ක් විතර වෙනවා එකක් කම්පැනියේ..උබේ මෙච්චර ඉක්ක්මනට නරක් වෙන්න විදියක් නෑ නේ..ඇනේ...
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හෙටයි අනිද්දයි ගෙදර.:rolleyes:...පන්සල් ගිහින් පිනක් දහමක් කරගෙන.:).හවසට දන්සලක් දෙකත් තුනක් හතරක්.....:rofl:..වැදගන්නත් ඕනේ..ඔය ඔක්කොම රවුම් ටික ගහන්න ටැංකිය පුරෝලා පෙට්‍රල් ගහන්නත් ඕනේ..:P
  19. ජන්තු අයියා

    Kelloge bikini ussana baLLa LoL ♣♣

    මහා වල්ම වල් බල්ලෙක්..:rofl:

    No contents