1. ජන්තු අයියා

    බයික් පදින එවුන් වරෙල්ලා..

    පල්සර් 180 පැදලා උබට අර පොඩි බයික් පද්දම සසර කලකිරෙයි බං..180 එකේ කියක් කරනවද පෙට්‍රල්?
  2. ජන්තු අයියා

    බයික් පදින එවුන් වරෙල්ලා..

    අන්න බඩු..ලෙඩ නෑ...උබ බලල කරලා ගනින්..මොකද බයික් එක කොච්චර හොද උනත් වැඩක් නෑ ජොකියා අප්සට් නම්..එන්ජිම එහෙම හොදට බලලා කරලා ගන්න..කීයක්ද කියන්නේ..2009 ද 2010 ද?
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අනේ ඔව් බං මොකක්හරි කර ගනින්..හොදම ඔයිල් එක දාලා පරිස්සමට බලා ගත්ත බයික් එක හොරු අරන් ගියාම ගෑනි දාලා ගියාට වඩා හපන්..අපේ අදුනන කෙනෙක්ගේ බයික් එකක් නැති වෙලා මාස දෙකහමාරකට පස්සේ ඔන්න හම්බ වෙලා පොලිසියට..දැන් උසාවි යනවා බයික් එක බේර ගන්න පොර..
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පහුගිය කාලයේ විතරක් කඩවත බයික් විසි ගානක් හොරු උස්සලා..කිරිබත්ගොඩ බයික් 2 යි..එකෙනුත් එකක් අපේ එකෙක්ගේ...තොපෙත් බයික් පරිස්සම් කර ගනිල්ලා කුකුලනේ..නැති උනාට පස්සේ දැනෙන දුක ආයිත් ලොවෙත් නෑ හරි...එලාම් සිස්ටම් හයි කර ගනිල්ලා...
  5. ජන්තු අයියා

    බයික් පදින එවුන් වරෙල්ලා..

    ඩිස්කවර් 100 එක ගන්නවට වඩා හොදයි බං ct100 එක..පරණ ඩිස්කවර් සෙට් එක තමයි හොදම සෙට් එක..දැන් එන ඒවා නම් වැඩක් නෑ..පෙනුමත් මදි..
  6. ජන්තු අයියා

    Hot and Sexy

    මේ කැහැටු ගෑනි ට මානසික රෝගයක් ඇති..ඇයි යකෝ ඒකිට ඒකිගේ පෙනුමත් එක්ක ඔය සින්දුවේ විෂුවල් එකට ඉන්නවා කියන්නේ පුකෙන් හිනා යන වැඩක්නේ..මිට එහා මම මුකුත් කියන්නේ නෑ..කේන්ති ගන්න එක මටම තමයි හොද නැත්තේ..:angry::angry:
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අන්න හරි ගනින් පල්සර් 180 එකක්..පෙනුම නියමයි..
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේ ලගදි ගියා පැලියගොඩ පොලිසියට..අපේ බයික් එක නැතුව වෙන වෙන බයික් නම් ගොඩක් තිබුනා..:(
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මුන්ව අහු වෙලා නේද?කොහේ පොලිසියේද දන්නේ නෑ අල්ලපු බයික් ටික තියෙන්නේ නේද?
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හම්බ උනේ නෑ බං..දැන් නම් ආසාව අත් ඇරලා ඉන්නේ..:(
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඌ පාන් ගේන්න යන්න නෙම්යිලු බං බයික් එකක් හොයන්නේ..එදිනෙදා වැඩ කර ගන්න :lol::lol:
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔය දෙකම මට නම් දිරවන්නේ නෑ..එක්කෝ CT100 එකක් ගන්න..නැත්තන් පල්සර් 150 එකක් ගන්න..
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ස්විච් සෙට් එකේ අව්ලක් වගේ....සොකට් එක සුද්ද කරලා ආයිත් ගහලා බලන්න මුලින්ම.ඒත් නැත්තන් වෙන එකක ස්විච්සෙට් එකක් ගහලා බලන්න..
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මොකක්ද බයික් එක?හෙඩ් ඩිම් දෙකම වැඩ කරන්නේ නැත්ද?
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හැන්ඩ්ල් එක මාරු කර ගත්තද?
  16. ජන්තු අයියා

    Bike ekakata hoda insurance

    සෙලින්කෝ දාපන්..1200 ක් යන්නේ..බයික් එක හැප්පිලා කන්ඩේම් උනොත් උන් ගෙවනවා..
  17. ජන්තු අයියා

    Facebook උඹලට ඇත්තටම දැන් චාටර්ද ?

    මට නම් දෙකම ප්‍රයෝජනවත්..මොකද මගේ ෆේස්බුක් එකේ නොදන්නා එකෙක් වත් එකියෙක්වත් නෑ..ඉන්නේ ඔක්කොම මගේ යාලුවෝ..ඉතිං අව්ලක් නෑ..

    No contents