එහෙනම් රෙඩ් ලේබල් එක සේෆ් වගේ.....![]()
![]()
අවුලක් නෑ මම නොබීවට ජන්තුවා හොදට ගහනවාලු.. 
එහෙනම් රෙඩ් ලේබල් එක සේෆ් වගේ.....![]()
![]()
අවුලක් නෑ මම නොබීවට ජන්තුවා හොදට ගහනවාලු.. 
ජන්තු අයියා;16575481 said:තෝව කොටියමැ කාපිය..![]()
ආ නෑ නෑ 

නොදෝමකින් බේ බද්දෝ ටික...
තොපි බීපිය මං පොලිසියට කෝල් කරනවා SLIIT එක ඉස්සරහ හොර අරක්කු තිප්පොලක් තියනවා කියලා..![]()
නොදෝමකින් බේ බද්දෝ ටික...
තොපි බීපිය මං පොලිසියට කෝල් කරනවා SLIIT එක ඉස්සරහ හොර අරක්කු තිප්පොලක් තියනවා කියලා..![]()

ඉරිදා ෆ්රී නම් වරෙන් ටෙක් මාර්ට් එකට..
බඩා රතු ලේබලයක් කඩනවාලු..![]()

නොදෝමකින් බේ බද්දෝ ටික...
තොපි බීපිය මං පොලිසියට කෝල් කරනවා SLIIT එක ඉස්සරහ හොර අරක්කු තිප්පොලක් තියනවා කියලා..![]()
කසිප්පු නම් ඉතින් ඩොටේ නෙව තියෙන්නේ.... ලස්සන වැඩේ..... කසිප්පු පෙරන එකාම පොලිසියට කෝල් කරන්න යන්නේ...... 
කොක්කබාවෝ එකෙක්වත් නෑ වගේ.....![]()

කැලේ රිංගලා රිංගලා මහ රෑ ආවම එකෙක්වත් නෑ තමා...![]()
දවසම වැඩ බොල.... ඊයේ 120Km.....
අපේ බයික් ඉතින් ගෙවල් වල පුස් කන්නේ නෑ නේ බං...... ඒක නෙවේ, කෝ හීරෝ අනාතයා......
අර වැඩේ හරි යන්නේ නැතෝ......
ඒජන්ට්ලා හරහා ආව එකක් නොවෙන නිසා, වොරන්ටි ඉවර වෙලා, වොරන්ටි පාරක් දාගන්න බෑ......
කිව්වා..... රිජෙක්ට් හම්බ ශොප්ස්....... 