1. ජන්තු අයියා

    උන්ඩියල් ක්‍රමයට සල්ලි යවන්නෙ කොහොමද ?#help#

    කොටුවේ සාශා තමයි ඉතින් මිනිහා....
  2. ජන්තු අයියා

    importing Nissan Skyline to Sri Lanka.... කාර් n tax ගැන දන්න උන් වරෙල්ලා...

    2000 අව්රුද්දෙ වාහනයක් කොහොමත් ගෙන්නන්න බෑ මම දන්නා හැටියට...
  3. ජන්තු අයියා

    අවිස්සවේල්ල ෆොන් කඩේට හොරු පැන්න හැටි

    පර බල්ලෝ..මිනිස්සු මහන්සියෙන් හම්බකරන ඒවා මුන් ලේසියෙන් හම්බ කරන්න යනවා...අතපය කඩන්න ඕනේ අහුඋනොත් නම්..
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ජය වේවා...!!! මාමේ....ලගපාතින් ගියොත් එන්නම්..දැන් අරූට නිදහසේ බයිලා සින්දු කන පැලෙන්න දාගෙන ඉන්න පුළුවන් වෙයි..:lol::lol::lol:..
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පල්සරේට නම් ලීටරයයි මිලිලීටර් 200ක් අල්ලනවා..ඕකට නම් කොහොමද දන්නේ නෑ...
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මෙන්න මෙහෙමයි තමයි සිංහලු , අපේ බඩජහරි තට්ට පල්සර් ක්ලබ් කුකුල්ලු නුවර ට්‍රිප ගිහින් දවල් කෑම ගත්තේ :rofl:
  7. ජන්තු අයියා

    pulsar 135 neutral problem Help

    මගේ 200 එකෙත් ඔහොමයි බං.එපා වෙනවා නියුට්‍රල් කර ගන්න ගියාම..පල්සර් වල හැටි ඔය මම හිතන්නේ
  8. ජන්තු අයියා

    Wrong Way To Give A Handjob

    :lol::lol::lol::lol::lol::lol:
  9. ජන්තු අයියා

    From iPhone

    හිනා කාල පන යන කේස් එකක් බං...අරුණගේ වැඩක්..
  10. ජන්තු අයියා

    Car+Subwoofer

    http://www.elakiri.com/forum/member.php?u=153518
  11. ජන්තු අයියා

    Car+Subwoofer

    ඕක අහන්න ඕනේ එළකිරියේ හරිදුගෙන් තමයි
  12. ජන්තු අයියා

    From iPhone

    උඩතට්ටුවට පල.
  13. ජන්තු අයියා

    Breaking News : MH370 Apahu Awilla.

    ඇත්තටම අද ඔහොම උනා කියමුකෝ..ඒත් කව්රුත් පිළිගන්නේ නෑ ඕක අද අප්‍රේල් 1 නිසා...:rofl::rofl:
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    විස් යූ ද සේම් කොලුවෝ...:P:lol::rofl:
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අද උබලගේ දවස නේද කුකුලනේ??:lol::lol::lol:
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඉක්මනින් විකිනේවා....
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හත් වලාවේ බොගේ පොටෝ එක බලන්න මට මේ අගල් 22 විසි කරලා අගල් 42 ක් වත ගහන්න වෙයි..:lol::lol::lol: මචං සුපර් ග්ලු නම් දාන්න එපා..අනාතයි ආ...බය නැතුව මල්ටිබෝන් දාපන්..කිසි ගින්නක් නෑ.ආයිත් කවද හරි ගලවන්නත් පුළුවන් පේන්ට් එක කෙලවෙන්නේ නැතුව...මල්ටිබෝන් ගාලා ටික වෙලාවක් තියලා අලවපන්..
  18. ජන්තු අයියා

    ලම්බෝර්ගිනියට_වෙච්ච_දෙයක්

    මාත් දැක්කා උක්කුං ගේ කාර් එක මොන්ටෙරෝ එකක්ද කොහෙද යට රිංගලා තියෙනවා...
  19. ජන්තු අයියා

    Susuki GN 125 / Honda CM 125

    ඥ-125 හිනා ගස්සන එපා යකෝ...:lol::lol::lol::lol:
  20. ජන්තු අයියා

    Susuki GN 125 / Honda CM 125

    Sikifu?:baffled::oo: මේ මොකක්ද බං?

    No contents