අඩේ දළුගම කොයි හරියෙද බං ?
පෑලියගොඩ පොලිසියටද කිරිබත්ගොඩ පොලිසියටද ගියෙ?
![]()
ඒ කියන්නෙ කන්ට්රාස් හෝල් එක ලග හරි ටෙක්නෝ ලංකා එක ඉස්සරහා හරි නේ ?ජන්තු අයියා;16502822 said:කිරිබත්ගොඩ පොලිසියට බං ගියේ..හරියටම දම්රෝ එක හරියේ පාර එහා පැත්තේ...


api nam gatta. awlak une nehe.
ඒ කියන්නෙ කන්ට්රාස් හෝල් එක ලග හරි ටෙක්නෝ ලංකා එක ඉස්සරහා හරි නේ ?![]()





NΞTHUSHI;16502882 said:Dan hodama de oya patte inna horek kiyala nama giya kenek allan wistare kiyana eka. godak welawata bick eka labewi ehema kenek alla gattot. Horu horu eki neka adurana nisa polisiyen hoyanawata wadiya lesi. bike eka 180000k nam ithin natima wenawata wada keeyak hari wiyadam karala hoyana eka laabai ne?
ලිස් කරපු එකක් ඉස්සුවොත් මොකද කරන්නේ?
ජන්තු අයියා;16502956 said:ලිසිං කම්පනියට ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවයි..ඉතුරු සොච්ච්රම අපේ අතට දෙයි..