1. ජන්තු අයියා

    බයික් හොරු..

    මගේ යාලුවා මාර අප්සට් එකේ ඉන්නේ දැන්..ඌ ට කර කියා ගන්න බැරුව ඉන්නේ..එක්ලක්ෂ අසුදාහක් නැති උනේ..අනික ඌ හරි අසාවෙන් ගත්ත බයික් එකක්..ඒ මදිවට රත්තරන් බඩු උගස්‌ තියලා..දැන් ඌ මේ නය ගෙවන්න එපැයි ...හෙන ගහලත් මදී කාලකන්නි වේ^& පුතාලට
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    http://www.elakiri.com/forum/showthread.php?p=16502490#post16502490 මෙන්න මේකයි සීන් එක..උබලත් පරිස්සම් වෙයල්ලා..
  3. ජන්තු අයියා

    බයික් හොරු..

    මචන්ලා බොහොම කණගාටුදායක වැඩක් උනා මගේ යාලුවෙකුට පෙරේදා..ඒ කියන්නේ අප්‍රේල් 9 වෙනිදා රෑ...කිරිබත්ගොඩ දළුගම හරියේ දී මගේ යාළුවගේ බයික් එක හොරු උස්සලා තිබුනා..අපි හිටපු බිල්ඩින් එකේ යට තමයි පාර අයිනේ මගේ සහ යාලුවාගේ බයික් දෙක නතර කරලා තිබුනේ..දෙකම හැන්ඩ්ල් ලොක් කරලා තිබුනේ..දෙකම පල්සර් 200 බයික්...
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඊයේ රෑ හෙන කේස් එකක් උනා මචන්ලා...මම හෙන අප්සට් එකේ ඉන්නේ:(..හෙටම දාන්නම් උබලට දැනගන්න..බයික් පදින හැමෝටම ප්‍රයෝජන වෙයි..
  5. ජන්තු අයියා

    ලයික් එකක් ඕනෑ

    දැම්මා ලයික් එක බොල
  6. ජන්තු අයියා

    කිරිසප්පයෙක් 18+

    හුටා පටන් ගත්ත ගමන් ඉන්නේ අපේ රංගජිව මන්ත්‍රි තුමා නේ...:rofl: මොකක්ද බං මේ?මොකක්ද මූ මේ කියන්නේ?:no:
  7. ජන්තු අයියා

    Vacancy in Dubai

    ඔය සබ්ජෙට් එක දන්නේ නෑ නේ..නැත්තන් යන්න තිබ්බා...
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    වැලිත් නෑ ෆුතේ.....:no:
  9. ජන්තු අයියා

    iPhone ekata new screen guard ekaka ganna one Sonnayo!

    කෙසෙල්වත්ත පැත්තේ හොයපන්....:rolleyes::rolleyes:
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මාගේ ලගකදී ඉදන් තියෙන වයරින් ප්‍රශ්න වලට විසදුම හොයන්න ගත්තා ඉසුරු ට කෝල් එකක්..හත් වලාවේ ඉසුරු තමයි මතක් කලේ බයික් වයරින් වලට කිරිබත්ගොඩ හොදම වැඩ්ඩා ගැන...
  11. ජන්තු අයියා

    sri lankas most expensive mazda..

    පිස්සු කොර..:lol::lol::lol:
  12. ජන්තු අයියා

    Yoni margaye Shukranu gaunama babala

    පුදනකොටම කාපි යකා කිව්වලු....:lol::lol::lol:
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කොයි වාහනෙත් එන්ජිම කියන්නේ හදවත වගේ.පරිස්සම් කරගන්න ඕනේ...එහෙනම් කැස්ට්‍රෝල් හොදයි වගේ පේන්නේ කස්ටියගේ අදහස් අනුව..
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    යකෝ කිරිබත්ගොඩ ආවා නම් එන්න එපැයි මෙහෙත් ඔලුව දාලා යන්න... Mobil Super 4 එක මොකෝ තත්වේ?කැස්ට්‍රෝල් ලිටරේ කෑන් එක කීයද බං?
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කැල්ටෙක්ස් එකේ වර්ග මුකුත් තියෙනවද බං?
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පල්සරේ 20000Km පැන්නා සිංහලු..හැමදාම කොම්පැනි එන්ජින් ඔයිල් නේ දාන්නේ..දැන් මමම දා ගන්න බැලුවේ..කියපියව්කෝ යකුනේ හිගමනට වැටෙන්නේ නැති වෙන්න අතේ ගානට දාන්න පුළුවන් හොද ඔයිල් එකක්..
  17. ජන්තු අයියා

    Wanted a Honda Dio..

    ගෑනු කෙනෙක්ට නම් ස්කුටියක් හොදයි..මොකද ඩියෝ එක පිකප් වැඩි..පෙට්රෝල් කරනවත් අඩුයි..
  18. ජන්තු අයියා

    Three Wheelers karayo wadayak!!!

    මම අදුනන අන්කල් කෙනෙකුත් ලගදි නැති උනා කාලකන්නි ත්‍රිවිල් කාරයෙක් කහඉරේ හප්පලා..ඔය ජොබ් එක කරන ගොඩක්ම උන් අමු මිහරක්..හොද මිනිස්සුත් ඉන්නවා ත්‍රිවිල් එලවන.ඒ මිනිස්සුන්ගේත් නම කැත වෙලා තියෙන්නේ උන් නිසා...
  19. ජන්තු අයියා

    ප්‍රාතිහාර්ය බලන්න එන්න.

    සෝමා අක්කයි තිස්ස අයියයි එයිද දන්නේ නෑ ලොකු කේක් එකක් අරන් මේකටත්..

    No contents