ඕව් මචන් උබේ කතාවත් හරි..මගේ යාලුවෙක් හිටියා..පොරගේ තාත්තා ළහ තිබුනා ලංකාවට පොරම බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපු ලාන්සර් ෆ්ලැට් ලයිට් එකක්..දැනට අවරුදු දෙකකට කලින් එක විකිණුවා..කිව්වට විස්වාස කරපන් කාර් එකේ ඔරිගීනල් පේන්ට් එක තිබුනේ.එක රැල්ලක් නෑ බොඩියේ,බීඩින් පවා එලටම තිබුනා..දොරවල් වහද්දි නැවුම් ගතිය...