Ah Aluth thread aeke link aeka Apita th deepalla.. Naththan hoya Hoya inna wei.. Ara hero kaaraya wa nan halamu 


චනකයාව ලිදට දාන්නත් හදලා, පව් කියලා දැම්මේ නෑ ලිදට....... 
ස්කූටර් කාරයෙක් අපේ චනකයා එක්ක ගේමක්..... මට හිනා වෙලා ඈති වෙලා ඒක කියවලා......චනකයාව ලිදට දාන්නත් හදලා, පව් කියලා දැම්මේ නෑ ලිදට.......
![]()

ජන්තු අයියා;16291515 said:හපොයි පල්සර් ක්ලබ් එක ගිය දුරක්....ඉතිහාසගතවෙන ත්රෙඩ් එකක් මේක...

ජන්තු අයියා;16291515 said:හපොයි පල්සර් ක්ලබ් එක ගිය දුරක්....ඉතිහාසගතවෙන ත්රෙඩ් එකක් මේක...





aluth thread eka dala eke link eka me post karapiyaw![]()





මෙච්චර කලක් පල්සර් ක්ලබ් එකේ හිටියට තොපිල මේක දන්නවද.. 2006 ඩි ලංකාවට පල්සර චීන කොපියක් ගෙන්නලා ගුල්සාර් (Gulsar) කියල
http://www.rediff.com/money/2006/nov/22bajaj.htm
දකුණු ඇමරිකානු රටවල් වලටත් මුන් මේක යවල
මේ තියෙන්නේ ගුල්සාරේ
![]()
ඒ විතරක් නෙවි තවත් චීන්නු පල්සරේ කොපි කරලා ගහපු හැටි මෙන්න.
![]()
මේකටත් හීරෝ කුකුලට රිදෙයි මොකද හීරෝ නම් මෙහෙම කොපි කරලා නැතුව ඇති. නො ෆේමස් = නො කොපි![]()





මේකටත් හීරෝ කුකුලට රිදෙයි මොකද හීරෝ නම් මෙහෙම කොපි කරලා නැතුව ඇති. නො ෆේමස් = නො කොපි![]()



හැඩල් ලොක් නෑ නේද බං මදුරුවා හීරෝ හොන්ඩා වල.....??![]()
dukee bee 

ෆේමස් බයික් වල තමා වීඩියෝ එකක්වත් යූ ටියුබ් එකේ තියෙන්නේ...... ෆේමස් නැති බයික් වල වීඩියෝත් නෑ..... ෆොටෝසුත් නෑ......![]()