1. ජන්තු අයියා

    කාර් එකේ කෑල්ලක් එක්කආතල් ගන්නේ කොහොමද ම&#3538

    මට මැවිලා පේනවා බොලව් පාරේ කාර් එකක් බම්ප් වේවි තියෙනවා..හැබැයි ඔය වැඩේට කාර් එකකට වඩා වැගන් එකක් මරු..:lol::lol:
  2. ජන්තු අයියා

    Subaru lovers [WRX STI vs stick bomb]

    සුබාරු නම් රේස් කරලා නෑ බං..ස්ටර්ලට් GT එකක් නම් රේස් කරලා තියෙනවා..එකත් එකම එක පාරයි..බයක් තියෙනවා ජිවිතේ ගැන..:(.පදිනවට වඩා පදින උන් දිහා බලන් ඉන්න එක සැපයි..මට උබේ නම්බර් එක P.M කරපන්..ආරංචියක් ආපු ගමන් කෝල් එකක් දෙන්නම් මම...
  3. ජන්තු අයියා

    car eka modifi karanna

    මචං බොඩිකිට් ගහලා චොර කර ගන්න එපා..ලාවට මොඩිෆයි පාරක් දාලා හොද ඇලෝයි වීල් හතරක් දාපන්..එකෙන් තමයි ලුක් එක එන්නේ කාර් එකට..
  4. ජන්තු අයියා

    මෙය දැනුවත් වී ඔබේ ඉඩම මිලදී ගන්න

    මේ බදු හුයනු නම් මට එපා කරපු දේවල්..හිතවතෙක්ගෙන් ඉඩමක් ගන්නවා නම් හොදම දේ තමයි..දෙන්නම කතා වෙලා තෑගී ඔප්පුවක් විදියට ඉඩම පවරන එක..මුදල් ගනුදෙනුව දෙන්නා හරියට කලාම හරි..එතකොට ඔය බදු මගුල අඩුයි ගොඩක්..
  5. ජන්තු අයියා

    Subaru lovers [WRX STI vs stick bomb]

    ගිය සෙනසුරාදා නම් කොලබ පැත්තේ ගිහින් එනකොට දැක්කේ කාර් ටික පාඩුවේ නවත්තලා තියෙනවා...ඒ රෑ10 ට විතර..පටස් ගාලා අයිත් ආවා..11 ට විතර පටන් අරගෙන 12 1 වගේ වෙනකන් දිව්වා..පොලිසියෙන් පැත්ත පලාතෙවත් ආවේ නෑ..එදා නම් බේබි කෙනෙක්ගේ අනුදැනුම මත තිබ්බ ගතියක් පෙනුනේ..ඉස්සර වගේ හැම සති අන්තෙකම දැන් නෑ නේ...
  6. ජන්තු අයියා

    Subaru lovers [WRX STI vs stick bomb]

    ගිය සෙනසුරාදා කොලබ green path drags බලන්න ගියා ද?සුබාරු STI 8 එක මාර යෑමක් ගියේ.. (1001 :rolleyes:) .සුබරු පිස්සෝ දන්නවා මේ නම්බර් එක දැකපු ගමන්.. මාත් අමු සුබාරු පිස්සෙක්..හැබැයි හිමිකරුවෙක් නම් නෙමෙයි..සුබාරු බිට් එකට ගහන්න බීට් එකක් නෑ..මම ආසම අන්න ඒකට.. හෙට අනිත්දට මම දාන්නම්කො ලංකාවේ...
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :lol::lol::lol: මාත් මේ හිතං ඉන්නේ මේ ෆොටෝ එකේ වගේ ඇග හදා ගන්න බං...:baffled:
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හීරෝ මල්ලි අලුත් ඒක දානකල්ම ඉදලා ෆොටෝ දාන්න....
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ජය වේවා සිංහලු............පල්සර් දෙවැනි ගමනත් ඔක්කොමත් එක්ක ජොලියේ යමු...
  10. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හත්වලාවේ 1000 පැනලා නේද?දැනුයි දැක්කේ...:shocked:
  11. ජන්තු අයියා

    Hora wadak

    මේක නම් හොර කේස් එකක්..ඇඩ් ඒක බලපු ගමන් තේරෙනවා..ගොඩක් දුරට මේක කා එක්ක හරි තරහකට උගේ නම්බර් ඒක දාලා චා කරන්න හදන උප්පරවැට්ටියක්..
  12. ජන්තු අයියා

    huuuuuuuuuuuuuuuuna problem

    මේ හුනා නම් මුත්තා වගේ...:rofl:
  13. ජන්තු අයියා

    Sport Cars වැඩ්ඩො එන්න..

    මචන් ශාන් එකේ නම්බර් ඒක තියනව නම් දීපන්...
  14. ජන්තු අයියා

    වාහන ලයිසොන් සහ ලර්නර් පර්මිට්

    උන් අපිට එල් බෝඩ් දෙකක් දෙනවා එල්ලගෙන පදින්න..ඒත් උබට ඒක එල්ලගෙන තනියෙම යන්න අවසර නෑ...පුහුණු කරන කෙනෙක් එක්කයි පාරේ පැදගෙන යන්න ඕනේ..
  15. ජන්තු අයියා

    Sport Cars වැඩ්ඩො එන්න..

    මචන්ලා..මගේ යාලුවෙක්ට Subaru STI 8 කාර් එකක බොඩි පාර්ට්ස් වගයක් ඕන වෙලා තියෙනවා හොයා ගන්න ...එළකිරියේ Sport cars පදින බුවාලා ඉන්නවා නම් දෙමුකෝ පොඩි සප් එකක්...
  16. ජන්තු අයියා

    -Nadeeka Priyadarshani Latest hot glamour evaluation*

    අපෝ බුරියේ කැත..:baffled:
  17. ජන්තු අයියා

    කෙල්ල එක්ක දැයට කිරැළ

    :lol::lol::lol: අඩෝ මරු යකෝ....
  18. ජන්තු අයියා

    කලින් දැකල තියෙනව වගේ දැනෙනවා

    අද උදේ මට එහෙම දෙයක් උනා බං..මිට කලිනුත් එහෙම වෙලා තියෙනවා බං..මටත් හිතා ගන්න බැරි දෙයක් ඒක තාම...

    No contents