මට මේ හොයා ගන්න බැරුව ඉන්නේ රත්තරං දාපු පොස්ට් එකක් තිබුනා බයික් එකක් ගන්නකොට බලන්න ඕන දේවල් ටික..
බයික් එකේ යාන්ත්‍රික පැත්ත ගැන බලන්න දන්නේ නැත්තන් දන්නා බුවෙක් එක්ක යන්න..එන්ජින් නම්බර්,චැසි නම්බර් බයික් එකේ පොතේ තියෙන විදියටම තියෙනවද බලන්න..ටයර් බලන්න ගෙවිලා වැඩිද කියලා..ඉස්සරහ ටයර් එක...