හරියටම හරි..උබේ අදහස් වලට මම එකගයි..ඔය කාර් එකේ ලයිට් ගලවලා වෙන කාර් වල ලයිට් හයි කරලා කාර් එකේ වටිනාකම අඩු කර ගන්න එපා මචං.බොඩි කිට් ගහනවා කියලා වැගන් කාර් එක බැට් මෑන් ගේ කාර් එක වගේ හදන්න යන්නත් එපා....එකෙන් වෙන්නේ කවදා හරි වාහනේ හරි ගානකට විකුණා ගන්න බැරි වෙන එක තමයි..එකම දේ කාර් එකේ හොද...