1. Sachira123

    ~ElaKiri Xiaomi Fan Club~

  2. Sachira123

    ~ElaKiri Xiaomi Fan Club~

    යාලුවේ ඔයා Xiaomi mi a1 , Redmi Note 4X වගේ එවා Samsunwg s4 , s5 , note3 වගේ ඒවාට වඩා හොදද? කැමරාව එහෙම os එක ගැන නෙමෙයි ඇහුවෙ.
  3. Sachira123

    බෙහෙත් ගන්න තැනක්

    කොළඹ මචෝ :)
  4. Sachira123

    බෙහෙත් ගන්න තැනක්

    එතන හැමදාම බෙහෙත් කරනවද? ඒක ගැන හරි විස්තරයක් නෑ ගූගල් එකේ. contact number එකක් නැද්ද? දන්න තැනක් තියද?
  5. Sachira123

    බෙහෙත් ගන්න තැනක්

    ට්‍රැෆික්ම නෙමෙයි එකදිගට 12Km විතර යනකොට අවුල් ගිහින් බහිනකොට හෙනම අමාරුයි මචං. බෙහෙත් ගන්න කාලෙට ටිකක් අඩුයි නැත්තම් මෙහෙම්මම තමා. ඔව් බන්. නිදිමත ඔලුවකැක්කුමයි මටත් එපාම වෙලා තියෙන්නෙ. එල එල මචං
  6. Sachira123

    බෙහෙත් ගන්න තැනක්

    බෙහෙත් ගන්න තැනක් යාලුවනේ සෙමට බෙහෙත් ගන්න හොද තැනක් කියන්කො. දන්න ගොඩක් තැන් වලින් ගත්තට හොදවෙන්නෑ. ගමනක් යනකොට එහෙම හරි අමාරුයි ඔලුව රිදෙනවා. ට්‍රැෆික් එකේ එහෙම ඉන්න උනාම එපා වෙනවා.
  7. Sachira123

    හද දැක්කද ?...........................

    :no::no::no::no::no:
  8. Sachira123

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    ඔයාලා බිට්කොයි දාන්න ගන්න වොලට් එක මොකක්ද? මට එකක් හදා ගන්න අහන්නෙ.
  9. Sachira123

    Bitcoin

    Bitcoin වගේ Cryptocurrency දාන්න හදන ඔන්ලයින් වොලට් තියෙන්නෙ ඔයාලා භාවිතාකරන වොලට් එක මොකක්ද? ඒකට Bitcoin නැතුව අනිත් Cryptocurrency වර්ගත් දාන්න පුලුවන්ද කියලා කොටාගෙන යන්න. එලම.
  10. Sachira123

    ~ElaKiri Xiaomi Fan Club~

    එළකිරි Xiaomi Fan Club දෙවන පියවරට මෙසේ පැමිණි වගයි.....
  11. Sachira123

    Insurance

    වෙලාව තමා ඉතිං. ඉස්සර මේකෙ ත්‍රෙඩ් එකකුත් ගියා ගාල්ලෙ පැත්තෙ එකෙක්ට ජනශක්ති එකෙන් ක්ලේම එක දීලා නැතුව අලුත්ම කාර් එකකට . පස්සෙ උගෙ සල්ලි වලින් හදාගෙන තිබ්බා ලක්ෂ 6 1/2 ක්ද කොහෙද ගිහිම් තිබ්බා. ඒ කාර් එකත් ලක්ෂ 12ක විතර එකක්. ඔහොම තමා ලංකාවෙ.
  12. Sachira123

    Insurance

    ඔය මුකුත් නෑ චෙක් එක ගෙදරටම එනවා. චෙක් එක මාරු කරන්නත් බැරි නම් ඒක ගරාජ් එකට යන්න හදන්නත් පුලුවන්. ඔය දෙකටම කැමති නැත්තම් කරන්න දෙයක් නෑ.:no::no:
  13. Sachira123

    Insurance

    කොහොමත් වාහනේ හදලා පෙන්නුවාම තමා පේ කරන්නෙ. මගෙ කාර් එකට නම් ක්ලේම් ගත්තා කිසි කරදරයක් නැතුව. ගොඩක් වෙලා තියෙන්නෙ අපේ අය හිතනවා අඩු ගානක එකක් දැම්මාම අඩුවෙනුයි වැඩි ගානක එකක් දැම්මම වැඩියෙනුයි ගෙවනවා කියලා. අනිත් එක ඔයා කියපු එක පොඩ්ඩක් පරක්කු වෙන්න පුලුවන් රජයේ එකක් නිසා ඒත් ගෙවන් නැතුව ඉන්නෙ...
  14. Sachira123

    Insurance

    කෝප් එකේ ගෙවනවා මචං උන් එන්න තමා පරක්කු.
  15. Sachira123

    Insurance

    වැඩී නේන්නම් අපරාදෙ සල්ලි
  16. Sachira123

    Insurance

    ඒක තමා මටත් තියන ප්‍රශ්නෙ. ඇයි දන්නෙ නෑ බයික් වලට වැඩි.
  17. Sachira123

    Insurance

    ඇයි යාලු බයික් එකකට ඔච්චර ගානක් යන්නෙ කාර් වලටත් 30,35 අතරෙ තියනවානෙ. දන්නෙ නැති හින්දා ඇහුවෙ ජෝක් එකට ගන්න එපා.

    No contents