බෙහෙත් ගන්න තැනක්

බෙහෙත් ගන්න තැනක්

යාලුවනේ සෙමට බෙහෙත් ගන්න හොද තැනක් කියන්කො.
දන්න ගොඩක් තැන් වලින් ගත්තට හොදවෙන්නෑ.
ගමනක් යනකොට එහෙම හරි අමාරුයි ඔලුව රිදෙනවා. ට්‍රැෆික් එකේ එහෙම ඉන්න උනාම එපා වෙනවා.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ubata manasika awlak da danne naha thiyenne. samanyen traffic eka dakkama apeth oluwa ridenna gannawa. koi ekatath physician kenekta kiyala check kara ganin
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    සිරාවටම මගෙත් ඔලුවෙ සෙම තියෙන්නෙ බන් පපුවෙ නෙමයි.ඔලුව කැක්කුමයි වෙලාවකට.නිදිමතයි.එපා වෙනව බන්
     

    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    Dr.Manil Peris nam hoday...Habey inne man danna widihata kurunegala... Excersice karapan..agen dadiya giyapuwahama sema gathiya adu wenawa bn
     
    ubata manasika awlak da danne naha thiyenne. samanyen traffic eka dakkama apeth oluwa ridenna gannawa. koi ekatath physician kenekta kiyala check kara ganin

    ට්‍රැෆික්ම නෙමෙයි එකදිගට 12Km විතර යනකොට අවුල් ගිහින් බහිනකොට හෙනම අමාරුයි මචං. බෙහෙත් ගන්න කාලෙට ටිකක් අඩුයි නැත්තම් මෙහෙම්මම තමා.

    සිරාවටම මගෙත් ඔලුවෙ සෙම තියෙන්නෙ බන් පපුවෙ නෙමයි.ඔලුව කැක්කුමයි වෙලාවකට.නිදිමතයි.එපා වෙනව බන්

    ඔව් බන්. නිදිමත ඔලුවකැක්කුමයි මටත් එපාම වෙලා තියෙන්නෙ.

    Dr.Manil Peris nam hoday...Habey inne man danna widihata kurunegala... Excersice karapan..agen dadiya giyapuwahama sema gathiya adu wenawa bn

    එල එල මචං
     

    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    බම්ප් මචන්

    මේ රෙද්ද මටත් තියෙන්වා බන්. දැනුත් හැදිලා එපා වෙලා ඉන්නෙ. ඔලුවේ සෙම
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    484
    63
    Colombo
    උබට පීනසේ , සෙම එන කෑම බීම එහෙම කල්පනාවෙන් ගනින් , බියර් නම් හොදම නෑ පුති
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    අඩේ මට තියෙන්නේ පපුවේ සෙම...එපා වෙනවා බං සීතල දවස් වලට..පපුවේ සෙමට ඩෝක්ටර් කෙනෙක් ඉන්නවා නම් මට කියපල්ලාා....
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ee mata danuth thiyanava bn, me dan... nagitan inna ba oluwa ridenava kotta thunak thiyala eekata heththu wela lap eka bada udin thiyan inne bn :D:baffled:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මීතොටමුල්ල ශාන්ති විහාරයෙ රඹුක්‌වැල්ලේ සංඝානන්ද වෙද හාමුදුරුවෝ ගාවට යන්න.
    Search google
     
    • Like
    Reactions: Rummy678

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    category_11_03_2013_19_34_27.jpg

    ඔය සෙම කියන හැමෝටම කියන්නේ. අවුරුද්දේ මේ කාලය නස්න කරන්න හොදම කාලයක්.තමන්ට මේ දවස් වල උණ සෙම්ප්‍රතිශ්‍යා වගේ ලෙඩ කිසිම දෙයක් නැතුව හොදට ඉන්නවා නම් හොඳ නස්නයක් කරලා සෙම අයින් කරගත්ත නම් හරි.​
     
    Last edited: