හද දැක්කද ?...........................

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
හද දැක්කද ?...........................

ඔයාලා ජනවාරි 31 තිබ්බ චන්ද්‍ර ග්‍රහණය දැක්කද?
මට බලන්න බැරි උනා :(:(:(
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ඔයාලා ජනවාරි 31 තිබ්බ චන්ද්‍ර ග්‍රහණය දැක්කද?
    මට බලන්න බැරි උනා :(:(:(

    මෙහෙ Brisbane වලත් එහෙමයි .මොකක් හරි astronomical event එකක් තිබ්බොත් එක්කෝ වහිනවා නැත්නම් cloudy . එපා වෙනවා මේ හුත්ත. මේ සතියෙම හිකෙනවා වැස්ස වැස්ස වැස්ස :angry::angry:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මෙහෙ Brisbane වලත් එහෙමයි .මොකක් හරි astronomical event එකක් තිබ්බොත් එක්කෝ වහිනවා නැත්නම් cloudy . එපා වෙනවා මේ හුත්ත. මේ සතියෙම හිකෙනවා වැස්ස වැස්ස වැස්ස :angry::angry:

    :(:(:(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    7.30ට විතර විනාඩි 2ක් විතර හඳ ගාව වලාකුලු නැතුව තිබ්බ ඒ වෙලේ බැලුව :sorry:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ම්හුහ් මෙලෝ සංසාරයක් පෙනුනෙ නෑ. අඩුම ගානේ වෙනද දකින ටිකවත් නෑ කියහංකො.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    හද දැකලා

    fvRDqtp.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ම්හුහ් මෙලෝ සංසාරයක් පෙනුනෙ නෑ. අඩුම ගානේ වෙනද දකින ටිකවත් නෑ කියහංකො.

    ඉතින් යකෝ චන්ද්‍රග්‍රහනේ වෙලාවට පෙන්නේ නෑනේ කොහොමත් වෙනදා ටිකවත්

    උඹ කොහෙද මචෝ. රෑ 12 ට හඳ ඔතනද ? :confused:

    පාර අයිනේ තියෙන බැම්ම දිහා බැලුවමනම් මේක ඉන්දියාවේ වගේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: