යාලුවනේ ලේසියෙන්ම කරන්න පුලුවන් degree program එකක් කියන්නකො.
මෙහෙමයි O/L තියනවා.
A/L කලා පාස් නෑ. (බයෝ කලේ)

මෙහෙමයි කොලේජ එකේ දි කරන වැඩටික විතරක් තියන එකක් නම් ගොඩක් හොදයි.

මොකද ගෙදර දි කරන්න දෙන ඒවා කෙරෙන්නෙම නෑ.

රස්සාවක් කිරිම සදහා නෙවෙයි. මුකුත්ම education qualification එකක් නැති හිනදා තමා කරන්න හදන්නෙ.
දැන් ඉතිං තියන අමාරුම program suggest කරන්න එපා.
සල්ලි පිලිබද ගැටලුවක් නෑ. අමාරු නැතුව කරගන්න පුලුවන් එකක් තමා ඕනෙ.