1. Malinga

    |~ Lovers Avenue II ~|

    Pentium ද? නැත්තම් Pentium 2 වගේ ද?
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ ඒ වගේ එකක් ඕන වෙනව. මොකද ඉතින් ඔයාට සල්ලි ගන්න බැහැනෙ නැත්තම්. ‍පේපැල් වෙරිෆයි කරපු එකක් තියෙනවනම් ඉතින් ගැටලුවක් නෑ. හැබැයි එහෙම නැත්තම් ඉතින් ඒක වෙරිෆයි කරන්නත් ඕන වෙනව එකක්.
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    ත්‍රේඩ් එක ලෝඩ් වෙනකොටනම් ‍ස්ලොව් ඔය අනිතිම හරියෙ ‍පෙජ් එකකින් ලොඩ් කරන්න. එතකොට ටක්ගාල ලෝඩ් වෙයි.
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    නෑ එහෙම නෑ ඕන කෙනෙකුට ‍පුළුවන්. හැබැයි හොඳට හැසිරෙන්න ඕන. අනවශ්‍ය දේවල් බෑ. (අසභ්‍යවචන, අසභ්‍ය දේවල්, අනිත් අයට ඉන්සලට් කිරීම්, ආගම්, දේශපාලන ගැටුම් වගේ ඒව බෑ)
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම නෙමෙයි ඔයා දැන් ඔය ෂුවර් නැති සොෆ්ට්වෙයාර් වල රෙජිස්ට්‍රේෂන් ව‍ගේ ඒව රන් කරද්දි ඕකෙන් රන් කළහම ආරක්ෂිතයි.
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම ද? මං හිතුවෙ කියනකොට ඉන්නව ඇති කියල.
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    අපෝ මංනම් 6 වසරෙදි දන්නෙවත් නෑ :lol:
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒ ගමන දැන් හිතන්නෙලු. මරණ තර්ජන ආව ද? :lol:
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    දැකල නැත්තම් ඒ වගේ කියන්නෙ කොහොම ද? :P
  10. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම ද? එහෙනම් කාජල්ගෙ පික්ච එකක් නැතුව අර කත්‍රිනාගෙ එක්ක දාගෙන ඉන්නෙ ඒක වගේ කියල? :shocked: දැන් එතකොට මෙයා හින්දි නිලියක් වගේ ද බොලේ?
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඔව් ඒව සාර්ථක වුණේ නෑ. ඒවල ලෙඩ ගොඩයි. ME වල එහෙම. NT නම් එච්චර අවුල්ක නෑ හැබැයි. ඒත් එක්ත් සාර්ථක වුණේ නෑ XP නිසා.
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    ගොරවනව මං පස්සෙ එන්නම් කට්ටිය චැට් කරගෙන යන්න.
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    මන්නම් යූස් කළේ මුලින් 486 හෝ 386 එක්ක මං ඉගෙන ගත්ත තැන තිවිල.
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයාගෙ ඒ ලැප්ටොප් එකේ වීජීඒ අවුට් එකක් තියෙනවනම් පුළුවන් ‍එහෙම සෙට් කරන්න. ebay එකේ හදාගෙන එකවුන්ට් එක්ක (හදල නැත්තම) අයිටම් එක ලිස්ට් කරල සෙල් කරන්න පුළුවන්. හැබැයි බිඩ් කරන්න දෙනවනම් මිනිමම් ගානක් දාල දෙන්න. මොකෝ නැත්තම් අඩුගානට යන්නත් පුළුවන්.
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් ඩවුන්ලොඩ් කරල ඉන්ස්ටොල් කරන්න. ඊට පස්සෙ ක්‍රැක් වගේ රන් කරද්දි රයිට් ක්ලික් කරල සෑන් බොක්ස් එකෙන් රන් කරන්න දෙන්න.
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    අහ මෙයා කොන්ඩෙ කපල ද ඉන්නෙ?
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    ඕකෙන් වෙන්නෙ ඔපරේටින් සිස්ටම් එකේ ෆයිල්වලට, රෙජිස්ට්‍රි එකට හානියක් නොවී වර්චුවල් ලේයර් එකක් අවශ්‍ය කරන සොෆ්ට්වෙයාර් රන් කරන එක. ප්ස්සෙ ඒව නිකන් ම ඩිලීට් කරල දාන්නත් පුළුවන්.
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    මල් බබා ඔයාව මුහුණු පොතේ දැකල තියෙනවනෙ. එයාත් එහෙම කිවුවෙ? :lol::lol:
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    නැහැනෙ වෙන එකක්නෙ :lol:
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙනම් ඉතින් බලන්නම වටින කෙනෙක් :rofl:

    No contents