අනිවාර්යයෙන්. 7 වලට වඩා ගොඩක් ස්පීඩ්. තව හොඳ දේවල් තියෙනව. හැබැයි සමහර ගේම්ස්වලට ස්පෝට් නෑ. සමහර සොෆ්ට්වෙයාර් වැඩ නොකරන්නත් පුළුවන්. මුලදි ටිකක් අමාරු වෙයි හුරුවෙන්න මොකෝ ස්ටාර්ට් බටන් එක එහෙම වෙනස් විදියකටනෙ තියෙන්නෙ. කොහොමත් දැන් තියෙන අඩුපාඩුත් හදල අලුත්ම වර්ෂන් එකක් එනව තව අවුරුද්දකින් වගේ...