mokdha crack eka daz dha![]()
mokdha dan apita thyena wasiya oya software eken![]()
ෆයිල් යන තැන් බලන්න පුළුවන්. රෙජිස්ට්‍රි එකේ වදින තැන් හිටන්.
ගොඩක් ඒව තියෙනව. Windows Loader, RemoveWAT, Chew-WGA, RTM Activator වගේ ඒව.
mokdha crack eka daz dha![]()
mokdha dan apita thyena wasiya oya software eken![]()
අහ අලුත් ක්‍රැක් එකක් තියෙනවා නම් අවුලක් වෙන එකක් නෑ
වින්ඩෝස් 8 එක කොහොමද
remove wat eka sarthkadhaෆයිල් යන තැන් බලන්න පුළුවන්. රෙජිස්ට්‍රි එකේ වදින තැන් හිටන්.
ගොඩක් ඒව තියෙනව. Windows Loader, RemoveWAT, Chew-WGA, RTM Activator වගේ ඒව.

Windows 8 Release Preview මේක මාරුකාට නරක වුණත් මටනම් හොඳයි. මං ඒක මගේ මේන් OS එක විදියට පාවිච්චි කරන්නෙ ආපු දවසෙ ඉඳල.
Windows 8 Developer Preview
Windows 8 Consumer Preview
Windows 8 Release Preview
Windows 8 RTM
ඔය සේරම පාවිච්චි කළා. දැන් ගොඩක් හොඳ ස්ටේබල් මට්ටමකට තියෙනව. ඩවලොපර් ප්‍රිවිව් එකට සාපේක්ෂව බලද්දි ඉතාම හොඳයි දැන්.
අල්ලන්නෙ නෑ. ඒක ඇවිත් ඇල්ලුවෙ ඉස්සර. ඒකට ෆික්ස් කරල තමයි අලුත් ක්‍රැක් ආවෙ. මං වින්ඩොස් 8 පාවිච්චි කරන්න කලින් පාවිච්චි කළේ 7 එකනෙ.




remove wat eka sarthkadha![]()
![]()
Just 3 days until Windows 8 arrives..
vista wage wena ekak nae nadha ban
Windows Loader එක තමයි නිරන්තර අප්ඩේට් වෙන එක. ඒක නිසා දැන් මං රෙකමන්ඩ් කරන්නෙ ඒක. අනිත් ඒවත් නරක නෑ. ඒත් අරක හොඳයි.



eth update karala nam nae thma
windows 8 eka hodhayidha![]()
Windows Activation pop-up notification ෆයිල් ටික අයින් කරලා දාන එක නේද ඕකෙන් කරන්නෙremove wat eka sarthkadha![]()
Windows Activation pop-up notification ෆයිල් ටික අයින් කරලා දාන එක නේද ඕකෙන් කරන්නෙ
math oka thma use karanneeth update karala nam nae thma
![]()
මොකෝ පරණ වර්ෂන් Windows 7 Service Pack 1 එකට වැඩ නැතිවෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. 7 වලට වඩා ගොඩක් ස්පීඩ්. තව හොඳ දේවල් තියෙනව. හැබැයි සමහර ගේම්ස්වලට ස්පෝට් නෑ. සමහර සොෆ්ට්වෙයාර් වැඩ නොකරන්නත් පුළුවන්. මුලදි ටිකක් අමාරු වෙයි හුරුවෙන්න මොකෝ ස්ටාර්ට් බටන් එක එහෙම වෙනස් විදියකටනෙ තියෙන්නෙ. කොහොමත් දැන් තියෙන අඩුපාඩුත් හදල අලුත්ම වර්ෂන් එකක් එනව තව අවුරුද්දකින් වගේ සර්විස් පැක් එකක් නෙමෙයි. හැබැයි ඒ වගේ එකක්. මේකටම දාන්න පුළවන් වෙයි. ඊට පස්සෙ අවුරුදු 2 තමයි වින්ඩොස් 9 එන්නෙ.



moko dannwadha me ape office eke enna ewunta thma xp wala wath wada karaganna danne nae



නෑ නෑ බන් අරගෙන බලපන් කොvista wage wena ekak nae nadha ban
![]()
![]()