මාත් දැන් මසකෙට උඩදී ගියා ඔහෙට .. :yes:..
තැන නම් වරදක් නෑ..රුපියල් 300 පැකේජ දෙකක් ගන්න එක තමයි ලාබ..පැය 4ක් 5ක් ඇතුලේ ඇවිදින්න බලාගෙන යන්න..කෑම කනකොට උන්ගේ මෙයින් හොටෙල් එකෙන් කන්න එපා විකිනේනේවා..හැබැයි පුතෝ ඒක අස්සට ගිහින් චොර කර ගන්න නම් එපා..විනීතව හැසිරියන්.පොඩි ළමයි ඉන්නවා..ආතල් ගන්න...