මුල්_යුගයේ_මෝටර්_රථ_ප්රදර්ශණය
මුල් යුගයට අයත් මෝටර් රථ ප්රදර්ශණයක් කොළඹ දී.
මුල් යුගයට අයත් මර්සිඩීස් බෙන්ස් රථ 400 ක් පමණ නෙළුම් පොකුණ රඟහල භුමියේ ප්රදර්ශණය කර තිබිණ.
1950 දශකයට අයත් මර්සිඩීස් බෙන්ස් රථ පෙළක්.
විසිවැනි ශතවර්ෂයේ මුල් භාගයේ නිපදවූ මෝටර් රථ.
ශ්රී ලංකාවේ ජර්මානු තානාපතිවරයා පැරණි මෝටර් රථ ලෝලීන් අතර.
1970 දශකයේ මුල් භාගයේ නිපැයුම් නව යුගය හා සැසඳීමක්.
පැට්රොල් භාවිතයෙන් දිවෙන මුල්ම මෝටර් රථය ශ්රී ලංකාවට ගෙන්වා ඇත්තේ 1905 දී
මර්සිඩීස් බෙන්ස් පේජන්ට්.
Quoted from BBC Sandeshaya

Last edited:

rep+