1. dath kimbula

    EK Married Club-11

    නැත්තං වෙන කවුද?????:D ඔහොම තමා..... පිටිපස්සට පිහියෙන් අනින්නේ.... අර මලක් දැකල ගලක් කියල ලකුණු දාගන්න හදන මන්ද මානසික ඩයල් එකක් කියල ඔබතුමී කිව්ව එකට රිදිල ඉන්නේ.........
  2. dath kimbula

    EK Married Club-11

    අපිට නොදැණුනාට මේ කේ වැඩියෙන්ම බලන ත්‍රෙඩ් එකක් මේ......... හැම එකාම වගේ හොට පොවනවා......... අර මොකක්ද ඔප්ෂන් එකක් තියනව බං මේ ත්‍රෙඩ් එක වීව් කරන උන් බලන්න පුළුවන්.......:eek:
  3. dath kimbula

    EK Married Club-11

    හොයන්න බෑ බං....... අයිපී වුණත් ඩයිනමික් නේහ් දැං........ ඌ කතා කරපු විදියෙන් නම් අර හොනස්ට් කිලරයා කියලයි මට හිතෙන්නේ ම...... දැන් ඔය සුරදූත මාරාවේශයෙන් ඉන්නේ.........:eek:
  4. dath kimbula

    EK Married Club-11

    ඕක දැකල මම ඌට පුකේ ඉදන් පහ වෙන්න අමතන්න බං හැදුවේ..... රිප්ලයි බට්න් එක ඔබන කොට මෙන්න ත්‍රෙඩ මිසිං.............
  5. dath kimbula

    EK Married Club-11

    ඒවට කලබල වෙන්න එපා මල්ලී.........:D
  6. dath kimbula

    කොන්ඩෙ එන්න

    නොදනිමි මචං..... අවංකව ම මට කොණ්ඩෙ ප්‍රශ්න ඇවිත් නැත.... හැට පැන හොට බිම ඇනෙන්නට ලංව සිටියත් තාම කොණ්ඩෙ සුදු වී ද නැත.......... දන්නා එකෙක් උදව්වක් දීපල්ලා....මේක හෙණ සංවේදී කාරණයක් වගේ..... හැබැයි පුතේ කෙල්ලට එක දෙයක් කියපං..... තට්ටයෝ කෙදිනකවත් වද නැත කියලා..........
  7. dath kimbula

    නපුංසකයන් වෙත ප්‍රතිචාර දක්වන විට දී වුව, ඔබේ ප්‍රතිරූපය හානි කර නොගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා...

    නපුංසකයන් වෙත ප්‍රතිචාර දක්වන විට දී වුව, ඔබේ ප්‍රතිරූපය හානි කර නොගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.....
  8. dath kimbula

    මොනරවිල කැප්පෙටිපොළ

    ඔහු වීරයෙකු බව සැබෑයි. නමුත් යුද්ධයේ දී ඔහු කලේ නොකල යුතු දෙයක්...... මම ඔහු නම් මම ඉංගිරිසි සියළු ම ආයුධ මා වෙත රදවා ගන්නවා. ඔහු එය කලා නම් මේ රටේ ඉතිහාසය මීට වඩා වෙනස්........ ඒ කළ දේ මහත්මා දෙයක් ලෙස ඔබ දකිනවා ඇති. නමුත් රට සම්බන්ධ කාරණා වලදී මම එතුමා මෙන් ඔය මහත්මා ගුණයක් තකන්නේ නැත...
  9. dath kimbula

    EK Married Club-11

    යෙප්...යෙප්..........
  10. dath kimbula

    EK Married Club-11

    ඇඩ්ඩියා ගෙන් අහන්නත් මොකක්ද වගේ බං....:eek::eek: නැත්තං හිමිකාරීත්වය හොයා ගත්තෑකි...... මම ඔන්නඔහේ ද.නෑ.දැ.නෑ. වගේ හිටියා.....:):D;)
  11. dath kimbula

    EK Married Club-11

    බොරු කියන්න එපා ඌයි!!!:growl::growl: කිඹුළ ඔයා මගේ කියල ටැග දාල තිබ්බෙ. මම බිරින්දෑට කිව්වා. එයා රේඩියෝව නතර කිරීම අනුමත කලා!!:lol:
  12. dath kimbula

    EK Married Club-11

    කොලා...... මේක නම් නියම වැඩක් ඕයි... මගේ පීඑම් දවස් 2ක් ඇතුලත 100% වලට ටොප් අප් වෙනවා.... පුදුම කුජිත්තුවක්!:dull::dull:
  13. dath kimbula

    ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන (II)

    සයිඩ් ලයින් එක දිගේ අරූ ළිදේ ද?:lol:
  14. dath kimbula

    PrabaKaran's B'day...

    ඔය කෙල්ල උපන් ඊලම්වාදිනියක්. බලපං මොකක්ද කියල අවතාර් එක! නියගලා මල කියන්නේ කොටින් ගේ නල්ලමලේ තමිල් ඊලමේ ජාතික පුෂ්පය...... පුළුවන් නම් ජාතික මෙහෙවරක් විදියට මේක ත්‍රස්ත විමර්ශන ඒකකයට රපෝර්තු කරපං........
  15. dath kimbula

    EK Married Club-11

    ආහ් මලිත්තා...... වදනිසුරු මහා කිවිත්තා..... මොකෝ වෙන්නේ?? බත් කනවද? කුරහන් තලප කනවද?
  16. dath kimbula

    EK Married Club-11

    මම හිතං හිටියෙ මුගෙ විකියත් එක්ක තියන පයුරුපාසානමේ හැටියට මූ අලි මුඩුක්කුවේ කියලා.........:dull::dull:
  17. dath kimbula

    EK Married Club-11

    ඒක නම් පේනව හෙන කරා පොරක් කියලා!! මේකට සිදිල මරු කියවයි දැං:cool:
  18. dath kimbula

    EK Married Club-11

    කවුරු හරි ඇහුව ද උඹෙන්??:dull:
  19. dath kimbula

    EK Married Club-11

    වෙල් කම් ටු ද කොමන් වෙල්!!!!!!:lol:
  20. dath kimbula

    ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන (II)

    දේශපාලන ලිපි දිගයි තමා... හේතුව චීන්න වගේ චාන් චූන් ගාල වචන දෙකෙන් තුනෙන් දේශපාලනේ විග්‍රහ කරන්නට බැරි වීම. ඒව කියවන්නවත් පිරියක් නැති උඹ මෙතන දේශපාලනේ කතා කිරීම තමා මචං විහිළුව.........

    No contents