1. dath kimbula

    EK Married Club-11

    අපගේ ආදරණීය, විවාහක සමාජයේ සුරතලා වන, දිනූෂ සංකල්ප හෙවත් සංකපාල හෙවත් පංකසාලයාට සුබ උපන් දිනක් වේවා!!!!
  2. dath kimbula

    EK Married Club-11

    ඊයෙ කක්කුට්ටො උස්සං ගිය එකාට මොකෝ අනේ? සද්දක් නෑනේ ඕයි!
  3. dath kimbula

    අරුන් ටික එන්නේ නෑ

    වදින ගේම් එක මම උඹට කියන්න ද? ප්‍රතිපත්ති ප්‍රකාශන දාන කොට මරා කියනව මේ පාර අනිවා විධායකට අහෝසි කරනව කියලා. අර ගරු අතුරලියේ ස්වාමින්වහන්සේ ගේ යෝජනාවලිය ක්‍රියාතිමක කරනව කියලා. මෛත්‍රී ප්‍රසිද්ධියේ කියනවා එහෙම වෙනව නම් තමන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වෙනව කියලා...... ටොපිය හරි නේහ්...
  4. dath kimbula

    අරුන් ටික එන්නේ නෑ

    අහෝ ඛේදයකි!!!!!! දැන් ඉතිං කාපිය කෝ අත දිග රෝස් පාන්.......... ඇමසියා ඕක කිව්ව තොට කලින්... ඕකුන් එයි ඔය තියන වරදාන දාලා............
  5. dath kimbula

    EK Married Club-11

    :rofl::rofl::rofl: රිදිලා.......මරු කියෝනවා..... උ.වේ.ස පෙන්වන්වා..........:lol:
  6. dath kimbula

    EK Married Club-11

    වර වර..... මම කනවට වඩා උඹල කන එක තමා බං මගේ ආතල් එක........ වරෙං හරිය.......නාවොත් නං අනිවා ඩෙෆා හොට කපමි!!!
  7. dath kimbula

    EK Married Club-11

    එහෙනං වරෙං...මම නොකා තියන්නං........
  8. dath kimbula

    EK Married Club-11

    ලග ඉන්නෙ කවුද? කකුලුවෝ පෝෂන් එකක් තියනව අරං යනව නං...........
  9. dath kimbula

    අල් බයික්. ඇමසින් .බැරක් ඔබාමා. අරුන.47 හා උගෙ &#352

    පුද්ගලික කාරණාව මොක්ක කියල ප්‍රසිද්ධියේ කියපං, පාක්ෂිකයෙක් නොවුනත්, දැඩි මතවාදීමය ගැටුම් තියෙද්දිත් ජවිපෙට ඡන්දය දීපු මට ඒකට අයිතිවාසිකමක් තියනවා........
  10. dath kimbula

    අල් බයික්. ඇමසින් .බැරක් ඔබාමා. අරුන.47 හා උගෙ &#352

    නමුත් මිනිසුන් බලාපොරොත්තු වුණ ආණුඩ්ව අඩස්සි ගත කිරීම නොකර මාරු වෙච්ච එකේ බරපතලකම නෙවෙයි ද මේ විදියට මරා පික්සු කෙළීම????? එකගයි. ලංකාවේ තියෙන්නේ එක දේශපාලන පක්ෂයයි. ඒ ජවිපෙ. අනිත් ඒව බිස්නස්. මම නෙවෙයි කියන්නේ දීප්ති.
  11. dath kimbula

    ජවිපෙ අවසන් තීරණය මෙන්න

    උන් ඉදිරිපත් කොරන්නෙ ම හොර තක්කඩි නේ බං...............:dull::dull::dull:
  12. dath kimbula

    W D AMRADEVA NEW SONG

    මුළු ගීතය ම වැටකොළු - පතෝල වැනිය.................:dull::dull::dull:
  13. dath kimbula

    අල් බයික්. ඇමසින් .බැරක් ඔබාමා. අරුන.47 හා උගෙ &#352

    මචං, මම කැම්පස් කාලෙ ඉදන් ම මට ජේවීපී මතය ගැන තද විවේචන තිබ්බා. මොකද උන් තේරුම් ගන්න ඕන ප්‍රතිසංසකරණ නැතුව මතවාදයකට පැවැත්මක් නෑ කියලා. විශේෂයෙන්, ප්‍රාෙයා්ගික විය යුතු දේශපාලන මතවාදයකට......හොදම නිදර්ශනය චීනය සහ පැරණි රුසියාව. රුසියාව ස්ටාලින් ගේ පාලන කාලයේ ඉදන් ම දැඩි මතධාරී...
  14. dath kimbula

    JVPයේ මතය ප්‍රකාශ කෙරේ.

    මේ ක්‍රමය වෙනස් කරන්න හිතන සියළු ම දේශපාලකයන් තේරුම් ගන්න ඕන එක දෙයක් තියනවා. මහින්ද වෙනුවට හරි විකල්පයක් ගේන්න ඕන. ඔහු ජනාදිපතිවරණයට ඉදිරිපත් වෙලා - ඔව්, විධායක ජනාධිපති පදවියේ තටු කපන්න ඕන. නමුත් ඒක කරල ඔහුට ගෙදර යන්න බෑ. මොකද ඔහු වෙනුවෙනුයි ඡන්දෙ දෙන්නේ මිනිස්සු. එහෙනම් ඊළග වටයේ දි එහු මේ...
  15. dath kimbula

    W D AMRADEVA NEW SONG

    එච්චර ම සාර්ථක නෑ වගේ කුකුලෝ!!!!!!
  16. dath kimbula

    අල් බයික්. ඇමසින් .බැරක් ඔබාමා. අරුන.47 හා උගෙ &#352

    සියළු දේට ම එකගයි අවසාන එකට හැර........ ඒකම තමා අපේ ඛේදවාචකයත්........අපිට හරියට ම හරියන විකල්පය තාම නෑ..... අපිට දැන් වෙලා තියෙන්නේ මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී.
  17. dath kimbula

    Breaking News

    උඹට කෙවින් *කේ අරින්නෙත් බටර් ගාල ද??? කේවයි ජෙල් ගාන්න කියහං........ එතකොට ඇවිද්න්න පුළුවන් වෙයි බොට....... උඹට වෙන දේවල් ද ඔය අනිත් උන්ට කියන්නේ...?????:dull:
  18. dath kimbula

    EK Married Club-11

    ඔව්..ඔව්...... ඇහැක් වහල නේහ් බලන්නේ.... ඉදපිය සුරේඛ ට කියන්න මම................:nerd::dull::dull::dull: කකුළුවන් පාර නැගල ගිහින් වගේ....... පිං පමුණුවන්න කෝල් කරනව කියහං කෝ මට.......:cool::cool::cool:
  19. dath kimbula

    Breaking News

    පුළුවන්.... අකුරු 25ක ටැගක් දාන්න පුළුවන්. බට් සිංහල යුනිකෝඩ් විලින් උපරිම අකුරු 12 ද කොහෙද
  20. dath kimbula

    නිල් බලකායේ පරයෝ

    හැම එකාම එකතු කරගෙන බෑ බං..... එතකොට උන්ව ආරක්සා කරන්න වෙනවා..... අනික පාවෙන ඡන්ද කැඩෙනව ඔය පාහරයො සෙට් වුණාම... හිතපං කෝ හෙට මර්වියා කඩං ආවා ගත්ත කියල...ඡන්ද තියෙන ටිකටත් කෙළකරවන වැඩක් නේ ඒ වගේ හුයන්නෙක් ගත්තොත්..............:dull::dull::dull:

    No contents