1. aruna1

    youtube Monotization

    mage adsense eka ban wela thiyenne, podi kaale kuppa wedak karanna gihin. ban wela hugak kal. aluthin ekak hadanna wei da?
  2. aruna1

    youtube Monotization

    channel එක සිංහලෙන් කරන්නේ. USA දැම්මට කමක් නැද්ද?
  3. aruna1

    US Diversity Visa 2020

    Ane manda lankawe moda yakku. Hitahan inne america kiyanne divya lokayak kiyala
  4. aruna1

    youtube Monotization

    youtube monetization කරන්න country එක මොකක් විදියටද දෙන්න ඕන? ලංකාවේ විදියට තිබ්බොත් කරන්න බෑ නේ. වෙන country එකක් දුන්නොත් කේස් වෙන්නේ නැද්ද? සල්ලි චෙක් එකක් විදියටද එන්නේ?
  5. aruna1

    Investment Ideas | GOLD | රත්තරං

    Gold gatta kiyamu. Ewa wikunanna ona unoth, purchase karana than thiyanawada?
  6. aruna1

    චාන්ස් එකක්

    mama captain rank hitiya, allowances ekka 55k wage awe.
  7. aruna1

    චාන්ස් එකක්

    අපේ වැරැද්ද බං. දැන් බලපන් උඹ උනත් S3 ක් තියන් 85 ක ජොබ් එකක් හොයනවා. සුදුසුකම් තියන නිසාද? නෑ. ඇමතියෙක් ගේ කනෙක්ෂන් එකක් තියන නිසා රටේ වැරැද්ද නෙවේ. උඹල ගේ වැරැද්ද. උඹල හොර වැඩ කරකර රටේ හැටි රටට කෙලවෙලා ගානවා. hypocrisy
  8. aruna1

    කිම් ලොක්කා මැරිලද?

    කිම් ලොක්කා මැරිලද? කතාවක් යනවා සැරට. youtube බලපන්. රෙපොර්ට් ගොඩයි
  9. aruna1

    Mona huttak da ban

    News balahan ballo
  10. aruna1

    Curfew pass ekak hambuna!

    Lol deyyontath pass ona da? Deyya balu wela ne ban Oya deyi kama diyan lamayekuta
  11. aruna1

    Heta (27) lankawatama curfew

    Lu e paara
  12. aruna1

    Mona huttak da ban

    onna heta (27) lankawatama curfew lu e paara
  13. aruna1

    Mona huttak da ban

    පත්තරේ දාපං
  14. aruna1

    Mona huttak da ban

    අජිත් ලොක්ක කියන වීඩියෝ එකක් දැම්ම බල්ලෝ , එක බලල confuse වෙලා ඉන්නේ. තොගේ ත්‍රෙඩ් වලින් වැඩක් නෑ
  15. aruna1

    Mona huttak da ban

    8 ට ස්වර්ණවාහිනී නිව්ස් බලන්න ඕන
  16. aruna1

    Mona huttak da ban

    දැන් දෙරණ නිව්ස් වල අජිත් රෝහණ ලොක්ක කිව්වා නේ කර්ෆිව් නැති ප්‍රදේශ වලට ID අංක කතන්දරේ අදාළ වෙන්නේ නෑ කියල. ඊට පොඩ්ඩකට කලින් දෙරණ නිව්ස් වලම දැම්ම ID අංක කතන්දරේ කර්ෆිව් නැති ප්‍රදේශවලට බලපානවා කියල confused නේ බං කවුරු හරි පැහැදිලි කරන්න Erozan : පැහැදිලි කරන්න. උඹ අපිඅට වඩා විස්තර...
  17. aruna1

    කොරෝනා අස්සේ ගෙදර ප‍්‍රශ්න

    lol, ganita maseta fix ganak diyan. eken eyata kamathi widiyata wiyadam karala ona deyak hada ganna dipan. habayi kiyapan oyita wada denna baa maseta kiyala. ethakota auto adjust wei
  18. aruna1

    STANDERED Chartted eken Credit card ekata minumum danna kiyala msgs ewanawa un ewa n

    credit card wala poliya adu kala eka witharayi sahanaya

    No contents